ලංකාවෙ ඉන්න පිලිකා රෝගීන්ගෙන් ප්‍රතිශතයක් විදිහට කිදෙනෙක් කිරිපිටි නිසා පිලිකා හැදුන අයද?
කාට හරි හොඳටම රිදිල. රෙප්කපල ප්‍රශ්නයකුත් අහල තියෙන නිසා උත්තර දෙන්න වෙනවනෙ.
මම ඇහුවේ ප්‍රශ්නයක් "ලංකාවේ කීදෙනෙකුට දැනට පිලිකා හැදිලා තියෙනවාද, ඒ අය අතරින් කීදෙනෙක් කිරිපිටි නිසා පිලිකා හැදුන අයද කියල" .
මේක මගේ දැනුවත් කම පෙන්නන අවස්ථාවක් කියල හිතුන නම් ඒක ඔය පුංචි මොලවල කැපෑසිටි අවුලක්... දැනුවත්කම පෙන්නන්න ප්‍රශ්න අහ අහ ඉන්නෙ නෑ, කෙලින්ම ටෝක් එක දෙනවා.

