රෙඩියේටර් එක හැම වෙලේම ඔන් වෙලා තියෙන්නෙ එන්ජින් එක රත් උනත් නැතත් මෙකේ ෆෑන් එක කැරකෙනවා. මෙකෙන් පෙට්රල් දහනයට බලපෑමක් වෙනවා ද?
maka bass kenek thermostat switch eka bypass karala athi. battery ekata hoda na.
පෙට්රල් වලට අවුලක් නැද්ද බන් එක?
බැට්රි එකට වෙන අවුල මොකක් ද බන්??Petrol walata loku aulak na. Eth battary ekata hoda na.
aulak wage neda mokada engine operating temperature ekata en nane. hama welema cool wena nisa.
"ඔව්"රෙඩියේටර් එක හැම වෙලේම ඔන් වෙලා තියෙන්නෙ එන්ජින් එක රත් උනත් නැතත් මෙකේ ෆෑන් එක කැරකෙනවා. මෙකෙන් පෙට්රල් දහනයට බලපෑමක් වෙනවා ද?
අඩෝ මෙක පට්ට පරන කාර් එකක්podi seen ekak thiyenne, hadaganin,
මෙකෙ සෙන්සර් නැ බන්ekko wire short ekak, nathnm censor case ekak. nathnm fan eka start karapu welawe idanma wada karanna widiyak nh. electric bas knkta pennapan.
"ඔව්"
සරල උත්තරය ඒකයි.
මේක දෙවිදියකට වැඩිපුර පෙට්රල් දහනයට හේතු වෙනවා.
ඇන්ජිම රත්වෙලා working temperature එකට පැමිණෙන කාලය දීර්ඝ වෙනවා. ඒ උෂ්ණත්වයට එනතුරු ඇන්ජිම උපරිම කාර්යක්ෂමතාවයකින් නොදිවීම පළමු හේතුවයි.
මෝටරයට බැටරියෙන් ලබා ගන්නා විදුලිය නැවත බැටරියට ආරෝපණය කිරීමට ඇන්ජිමට යම් වැඩිපුර බලයක් යෙදවිය යුතු වෙනවා. "හෙඩ් ලයිට් දාගෙන ගියාම පැට්රෝල් පිච්චෙනවා වැඩියි " කියන හේතුවම මෙතනටත් අදාලයි. නමුත්, හෙඩ් ලයිට් තරම් ලොකු වොට්ස් ගානක් ඔය පුංචි මෝටරය ගන්නේ නැහැ. නමුත් සුළුවෙන් හරි පෙට්රල් දහනය වැඩි වෙනවා.
අඩෝ මෙක පට්ට පරන කාර් එකක්
මෙකෙ සෙන්සර් නැ බන්
මෙක හැම එකාටම ගලවන්න බැ බ
මෙක ක්ලෑසික් කාර් එකක් බන්
wenawa.
You should have mention that in the first place.
Fan runs with the fan belt. No electric motor in there.
Anyway, do you mind telling the make and model?
Petrol walata loku aulak na. Eth battary ekata hoda na.
kuda kiyanne naha kiyala? lokuwata awlak thiynwa. operating temperature eka natham thel karanne naha hodata.
aniwarayen thiynwa. 60/70 ganan wala apu parana lorry walath clutch fan ekek enne direct engine eken wada karana. enigma oniwata wada heat unama karakenna.ලොකු ඉශු එකක් තියෙනවද ?
oka hariyata hadaganain hari garage eketa dala. ehen ube thel karanne naha. anith pathen battery saha alternator eka sorry.com full time cool eke duwala engimatath kellawenna bari kamak na. mokada direct fan dana un. fan eke speed thunen uparima eka dala thama wire tika amunannne. 

මොකක්ද කාර් එක?පිච්චෙනවා ද ?
![]()
පිච්චෙනවා ද ?
![]()