රේඩියේටරයට එක ගලවැව්වුවා 🔥🔥🔥

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    රෙඩියේටර් එක හැම වෙලේම ඔන් වෙලා තියෙන්නෙ එන්ජින් එක රත් උනත් නැතත් මෙකේ ෆෑන් එක කැරකෙනවා. මෙකෙන් පෙට්‍රල් දහනයට බලපෑමක් වෙනවා ද?
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    Petrol walata loku aulak na. Eth battary ekata hoda na.
    බැට්‍රි එකට වෙන අවුල මොකක් ද බන්??
    aulak wage neda mokada engine operating temperature ekata en nane. hama welema cool wena nisa.

    වෙනදාට වඩා රත් වෙන එක වැඩී වගේ බන්. ඔටො ඔන් වෙන්නෙ නෑ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    ekko wire short ekak, nathnm censor case ekak. nathnm fan eka start karapu welawe idanma wada karanna widiyak nh. electric bas knkta pennapan.
     
    • Like
    Reactions: iphonebaba

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    රෙඩියේටර් එක හැම වෙලේම ඔන් වෙලා තියෙන්නෙ එන්ජින් එක රත් උනත් නැතත් මෙකේ ෆෑන් එක කැරකෙනවා. මෙකෙන් පෙට්‍රල් දහනයට බලපෑමක් වෙනවා ද?
    "ඔව්"
    සරල උත්තරය ඒකයි.
    මේක දෙවිදියකට වැඩිපුර පෙට්‍රල් දහනයට හේතු වෙනවා.
    ඇන්ජිම රත්වෙලා working temperature එකට පැමිණෙන කාලය දීර්ඝ වෙනවා. ඒ උෂ්ණත්වයට එනතුරු ඇන්ජිම උපරිම කාර්යක්ෂමතාවයකින් නොදිවීම පළමු හේතුවයි.
    මෝටරයට බැටරියෙන් ලබා ගන්නා විදුලිය නැවත බැටරියට ආරෝපණය කිරීමට ඇන්ජිමට යම් වැඩිපුර බලයක් යෙදවිය යුතු වෙනවා. "හෙඩ් ලයිට් දාගෙන ගියාම පැට්‍රෝල් පිච්චෙනවා වැඩියි " කියන හේතුවම මෙතනටත් අදාලයි. නමුත්, හෙඩ් ලයිට් තරම් ලොකු වොට්ස් ගානක් ඔය පුංචි මෝටරය ගන්නේ නැහැ. නමුත් සුළුවෙන් හරි පෙට්‍රල් දහනය වැඩි වෙනවා.
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    podi seen ekak thiyenne, hadaganin,
    අඩෝ මෙක පට්ට පරන කාර් එකක්
    ekko wire short ekak, nathnm censor case ekak. nathnm fan eka start karapu welawe idanma wada karanna widiyak nh. electric bas knkta pennapan.
    මෙකෙ සෙන්සර් නැ බන්

    මෙක හැම එකාටම ගලවන්න බැ බ
    "ඔව්"
    සරල උත්තරය ඒකයි.
    මේක දෙවිදියකට වැඩිපුර පෙට්‍රල් දහනයට හේතු වෙනවා.
    ඇන්ජිම රත්වෙලා working temperature එකට පැමිණෙන කාලය දීර්ඝ වෙනවා. ඒ උෂ්ණත්වයට එනතුරු ඇන්ජිම උපරිම කාර්යක්ෂමතාවයකින් නොදිවීම පළමු හේතුවයි.
    මෝටරයට බැටරියෙන් ලබා ගන්නා විදුලිය නැවත බැටරියට ආරෝපණය කිරීමට ඇන්ජිමට යම් වැඩිපුර බලයක් යෙදවිය යුතු වෙනවා. "හෙඩ් ලයිට් දාගෙන ගියාම පැට්‍රෝල් පිච්චෙනවා වැඩියි " කියන හේතුවම මෙතනටත් අදාලයි. නමුත්, හෙඩ් ලයිට් තරම් ලොකු වොට්ස් ගානක් ඔය පුංචි මෝටරය ගන්නේ නැහැ. නමුත් සුළුවෙන් හරි පෙට්‍රල් දහනය වැඩි වෙනවා.

    මෙක ක්ලෑසික් කාර් එකක් බන්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    අඩෝ මෙක පට්ට පරන කාර් එකක්

    මෙකෙ සෙන්සර් නැ බන්

    මෙක හැම එකාටම ගලවන්න බැ බ

    මෙක ක්ලෑසික් කාර් එකක් බන්

    You should have mention that in the first place.
    Fan runs with the fan belt. No electric motor in there.
    Anyway, do you mind telling the make and model?
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93

    පිච්චෙනවා ද ?

    You should have mention that in the first place.
    Fan runs with the fan belt. No electric motor in there.
    Anyway, do you mind telling the make and model?

    Screenshot-2022-11-13-at-15-38-21-Google-Maps.png
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ලොකු ඉශු එකක් තියෙනවද ?
    aniwarayen thiynwa. 60/70 ganan wala apu parana lorry walath clutch fan ekek enne direct engine eken wada karana. enigma oniwata wada heat unama karakenna.

    mage laga issara thibba corolla ke70 yak 1980/81 ekath fan eka on off wena heat eka anuwa. :lol: oka hariyata hadaganain hari garage eketa dala. ehen ube thel karanne naha. anith pathen battery saha alternator eka sorry.com full time cool eke duwala engimatath kellawenna bari kamak na. mokada direct fan dana un. fan eke speed thunen uparima eka dala thama wire tika amunannne. :lol:

    thermostat galawala wisi karana eka direct fan dana eka lankawe pake basala lesiyata karana wada. ahawama kiyanwa lankawata design karala ewapuwa nemelu. paca thama :lol:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    පිච්චෙනවා ද ?

    Screenshot-2022-11-13-at-15-38-21-Google-Maps.png
    මොකක්ද කාර් එක?
    මොකක් උනත් මේක 1990 ට පස්සේ පෙනුම තියන එකක්.
    හුඟක් පරණ එකක් නොවෙයිනේ. 80 විතර ඉඳලා කාර් වලට thermostat ආවා. ඒ නිසා මේකටත් තියෙන්න ඕන. ඒ හැර මේ කාලේ වෙනකොට Fan Clutch තිබුනා. ෆෑන් එක බෙල්ට් එකෙන් දිව්වට, ක්ලච් එක බදලා හරියට කැරකෙන්නේ නියමිත උෂ්ණත්වයට ආවාමයි. fan hub එකේ ගනකම වැඩි පෙනුමක් තියනවානම් ක්ලච් එකක් ඇති. ඊටත් අලුත් සිස්ටම් එක තමයි electric motor එකෙන් දුවන ෆෑන්.
    මේවා කොහොමත් පැට්‍රෝල් බොන sports coupe වාහන නේ. රේඩියේටර් ෆෑන් එක දිව්වා කියලා පොඩ්ඩක් වැඩියෙන් පිච්චෙන එක ගණන් ගන්න තරම් ලොකු පාඩුවක් නොවෙයි.