අනේ මචංස් ලා...
මම දැන් රේන් කෝට් කීපයක්ම ගත්තා. දවස් දෙක තුනක් වැස්සට අඳින කොට කොහෙන් හරි තෙමෙන්න පටන්ගන්නවා. රේන්කෝ නම් මල ජරාවක්. මැහුම් වලින් වතුර ලීක් වෙනවා. කලිසමෙන් තමයි ඉස්සෙල්ලම ලීක් වෙන්නේ. වැස්සෙ ගිහිලල් ගලවපුවම හරියට චූ ගියා වගේ තෙමිල.
උඹල දන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවනම් කියපන්කෝ.