කෑප්ටන් Jack Sparrow;16261215 said:
කාටද රේප් ඕනේ....
Rep ඕනේ අය ඇවිත් මේ ත්‍රෙඩ් එකට bump එකක් (මොකක් හරි post එකක්) දාගෙන යමු එහෙනම්.
හොද හැසිරීමක් තියෙන නිල්/කොළ කොටු View attachment 50247 තියන අයට +10 විදිහටත්,
අනිත් රතු කොටු View attachment 50248 තියෙන අයට -10 විදිහටත් මම සලකනවා.
මගේ රේප් පවර් එක 3යි. මට දෙන්න පුළුවන් උපරිම + රේප් ගාන කීයද කියලත් දන්නා කෙනෙක් කියන්න.



