කෑප්ටන් Jack Sparrow;16261370 said:මම දන්නේ නැහැ බන්, මම හිතුවේ කොටු ගාන x රේප් power (4 x 3 = 12, max 12) කියල බන්. රේප් POWER කියල කිව්වා නිසි බන් එහෙම හිතුවේ, නොදන්න කමටයි ඇහුවේ.
මු කියන විදියට මගේ රේප් පවර් එක 13x 11 = 143

කෑප්ටන් Jack Sparrow;16261370 said:මම දන්නේ නැහැ බන්, මම හිතුවේ කොටු ගාන x රේප් power (4 x 3 = 12, max 12) කියල බන්. රේප් POWER කියල කිව්වා නිසි බන් එහෙම හිතුවේ, නොදන්න කමටයි ඇහුවේ.

රෙප් කපනකොට කැපෙන්නෙ තමන්ගෙ rep පවර් එකෙන් බාගයක් විතරයි..
රෙප් පවර් එක හතරයි නම් අපිට +4 දෙන්න පුළුවන් එත් කැපුවොත් කැපෙන්නෙ -2 විතරයි
ඔයා ඒක දැනගෙන හිටියෙ නෑ නේද සහෝ
![]()

ow ow.. pons ahuwenakan inne
mamanam dunne nikan thiyana ekane kiyala
rep kannada![]()

කෑප්ටන් Jack Sparrow;16271766 said:mama hamotama rep dennam porondu una widihatama, (denna bari una ayata) eth mehema rep denna baha kiyala mata yaluwo detun denek qwa nisa me wade dan methanin nawaththanawa macn, meeta passe reply karata rep denna wenne naha, SORRY Broz & Sisz![]()