රේරුකානේ චන්දවිමල මහ නාහිමි

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    රේරුකානේ චන්දවිමල මහ නාහිමි

    සරල බසින් පිළියෙල කල පොත් පෙළකින් පිරිසිඳු බුදු දහම බෙදා හරිමින් සසුනඹර එළිය කළ පරම පූජනීය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් ජීවමාන කාලයේ පටිගත කරන ලද වීඩියෝ වාර්තාව...

    http://www.youtube.com/watch?v=NJqLg1BL1ec

    http://www.youtube.com/watch?v=vZOosGibKdo

    http://www.youtube.com/watch?v=xudZNqvIS1Q
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    මම මෙක ලගදි බැලුවා..:yes: ස්තුති.
    හාමුදුරුවො එක තැනක කියනවා පොත් ලියලා මුද්‍රනයට දෙන්නේ මුල් අත් පිට පතම කිසිම වෙනස් කමක් කරන්නේ නැතුවම කියලා:yes:
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    http://www.ogatharana.com වලින් මහාචාර්ය අතිපූජ්‍ය රේ‍රැකානේ චන්දවිමල හාමුදුරැවන්ගේ පොත් Download කර ගන්න පුලුවන්
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    චන්දවිමල නාහිමි අපේ රටේ සිටි නිහඬ විප්ලවයක් කල හිමි නමක් .උන්වහන්සේ රචනා කල ග්‍රන්ථ අද දක්වා මුද්‍රණය වෙමින් පවතිනවා . මම හිතන්නේ උන්වහන්සේ ගැන පිටත ලෝකය කරුණු දන්නවා අඩුයි . මම හිතන විදියට කරුණු දෙකක් යෝජනා කරන්න පුළුවන්

    1. උන්වහන්සේගේ පොත් ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර ලෝකයට බෙදාහැරීමට උත්සහ කිරීම .
    2. මෙම සංඝ පීතෘ වහන්සේගේ විස්තර අපේ කව්රුහරි කෙනක් wikipedia එකට upload කිරීම බොහෝ වටිනවා .

    උන්වහන්සේ ගැන මේ විදියට කතා කිරීම ගැන සතුටුයි . බුදු සරණයි .