රේරුකානේ චන්දවිමල මහ නාහිමි

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,122
    3,545
    113
    46
    Buttala
    සරල බසින් පිළියෙල කල පොත් පෙළකින් පිරිසිඳු බුදු දහම බෙදා හරිමින් සසුනඹර එළිය කළ පරම පූජනීය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් ජීවමාන කාලයේ පටිගත කරන ලද වීඩියෝ වාර්තාව...

    http://www.youtube.com/watch?v=NJqLg1BL1ec

    http://www.youtube.com/watch?v=vZOosGibKdo

    http://www.youtube.com/watch?v=xudZNqvIS1Q

    Godak pin
    Namo Buddhaya
    REP 9+
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    බොහෝ දෙනාගේ හිත සුව පිනිස
    gif3.gif
    gif3.gif
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    නායක හාමුදුරුවන් වහන්සේ හොරණ විද්‍යරත්න පිරිවෙනේ ආචාර්‍ය වරයෙක් හැටියට වැඩ කරන කාලේ මට උන්වහන්නේ නිතරම හමුවෙලා තියෙනවා. මේ පිරිවෙන තියෙන්නේ මගේ නිවස ආසන්නයේ.. ඒ වගේම මගේ ලොකුතාත්තා මේ පංසලේ මහණවෙලා හිටියේ.. ඒ නිසා මම නිතරම මේ පිරිවෙනට යනවා. නමුත් මුන්වහන්සේ අපවත් වෙන අවස්ථාවේදී මම ලංකාවේ හිටියේ නැහැ.