ටීචර්: ආ රේල්ලු පුතා කියන්න බලන්න සත්තු පහකගේ නම්....
රේල්ලුවා: හරක් දෙකයි, බූරුවෝ තුනයි....

.
.
.
..
.
.
.
.
.
.
.
ටීචර්: ආ රේල්ලු පුතා කියන්න බලන්න මැණික් වර්ග 3ක් ...
රේල්ලුවා: ම්ම්ම්ම්ම්........ ගුරුගේ මැණික්, විනිල් මැණික්, වැලිවත්ත මැණික්....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ටීචර්: ආ රේල්ලු පුතා කියන්න බලන්න දිය ගොඩ දෙකේම ඉන්න සතෙක්...
රේල්ලුවා: ටීචර්.. ගෙම්බා
ටීචර්: හරි ෂෝක් පුතා... කියන්නකෝ පුතේ බලන්න තව සතෙක්..
රේල්ලුවා: ම්ම්ම්ම්ම්........ වෙන ගෙම්ම්බෙක්....

Last edited: