රේලොකෙට් එක්ක ජොබ් එකක්.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම දාපු තව එකක් කැරකිලා අවා පින්වතුනි. මේකේ නම් උබලට ඔක්කොම දිටෙල් දෙනවා.
    මේ තියෙන්නේ මට ලින්ක්ඩ් ඉන් එකෙන් ආපු මෙසේජ් එක.

    logo-luxoft-career.svg

    https://www.linkedin.com/company/luxoft/

    dd.png

    මේ තියෙන්නේ උන්ගේ ජොබ් සෙට් එක. පොලන්ඩ් සෙලෙක්ට් කරලා දාපල්ල්ලා. කුණු කොල්ලෙට යන්න එපා
    https://career.luxoft.com/?_fs=14c6856f-a0b8-4506-9802-6a646fe91ec9

    මේකෙන් උන්ගේ උබලට ගන්න පුළුවන් සලරි එක තෝරලා එකට 5 ක් වගේ වැඩි කරලා කියපල්ලා.
    https://www.bankier.pl/narzedzia/kalkulator-placowy

    මේකේ තියනවා ලිවින් කෝස්ට් අනන් මනං එහෙම.
    https://www.numbeo.com/cost-of-living/country_result.jsp?country=Poland

    එහෙනම් ජය
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    උඹටත් ජය මචෝ!
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Ado meka ubata offer ekath ekka okkoma confirmed da? Mata ekak awa Technical steps okkoma clear kala kiyala confirm kala, ita passe ungen reply ekak na, respond karanneth nane un
     
    • Like
    Reactions: NRTG and HAneo

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    adoo uba scala da karane?
    දැන් නම් actively කරන්නේ නෑ මචන්... අව්රුදු 2ක් වගේ scala කලා මචන් virtusa ඉන්න කාලේ.. එකෙන් වත් ගොඩ යන්න පුලුවන්ද කියල බැලුවේ... Java developers ල තමයි virtusa එකෙන් අනෙත් හැම language එකටම දාන්නේ client ලට බොරු කියල
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    all the best machan :love:
    don't demand anything, just get the fuck out of here
    Yes. meka nam aththa ban. api monawa demand karananda? amu higanno ne :lol:

    up to Technical Interview done, eka passed kiyala un confirm kala, next steps wena kenek handle karanne kiyala inform kala, ita passe recruiter wath, onboarding karana kenawath respond kale na, follow up kalath wedak une na
    Ehenam uba ekka thawa dennek wage inna athi
    location eke wasiya ubata nathi una wenna puluwan
    ------ Post added on Sep 14, 2022 at 10:28 PM
     
    • Like
    Reactions: wmdoca