රේලොකෙට් එක්ක ජොබ් එකක්.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රට යන්නද?
    රට හරි මෙහෙ හරි
    කවුරු හරි දැන් උබෙ ප්‍රොෆයිල් එක පෙන්නන්න කිව්වොත් පෙන්නන්න උබෙ වැඩ ටික එක තැනක දාල තියනවද
    එහෙම තියන එක වටිනව, ක්සනිකව කාට හරි යවන්න පුලුවන්
    ආයෙ සීවී හද හද ඉන්න ඕන නෑ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    රට යන්නද?

    නැ. එහා පැත්තේ ගෙදර නංගි යවන්න 😑

    රට හරි මෙහෙ හරි
    කවුරු හරි දැන් උබෙ ප්‍රොෆයිල් එක පෙන්නන්න කිව්වොත් පෙන්නන්න උබෙ වැඩ ටික එක තැනක දාල තියනවද
    එහෙම තියන එක වටිනව, ක්සනිකව කාට හරි යවන්න පුලුවන්
    ආයෙ සීවී හද හද ඉන්න ඕන නෑ

    🥴
    ------ Post added on Sep 14, 2022 at 11:51 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ග්‍රැපික් නෑ..
    Ara dala thiyana link eke balapan heshan. athi.

    රට යන්නද?
    Yes, LinkedIn is compulsory. The screen shot is from LinkedIn.
    Hoda quality ekata hadapan
    ------ Post added on Sep 15, 2022 at 12:00 AM

    රට හරි මෙහෙ හරි
    කවුරු හරි දැන් උබෙ ප්‍රොෆයිල් එක පෙන්නන්න කිව්වොත් පෙන්නන්න උබෙ වැඩ ටික එක තැනක දාල තියනවද
    එහෙම තියන එක වටිනව, ක්සනිකව කාට හරි යවන්න පුලුවන්
    ආයෙ සීවී හද හද ඉන්න ඕන නෑ
    You can even create a good CV from your Profile there.
    ------ Post added on Sep 15, 2022 at 12:01 AM
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Europe IT job hoya ganna saapakshawa lesiy kiyala ahala tiyei, oya wage Canada ehema set kara ganna puluwanda? Ehe wena process ekakda?
     
    • Love
    Reactions: HAneo

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    amsterdam job ekak set una matath. 5 years work visa ekka. but rent, tax, living cost okkoma calculate klama man mehe save karana ganata wada adu ganak thama mase anthimata ithuru wenne. :(
     
    • Wow
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Europe IT job hoya ganna saapakshawa lesiy kiyala ahala tiyei, oya wage Canada ehema set kara ganna puluwanda? Ehe wena process ekakda?
    Ow Visa process eka Speed.
    Normally D-Visa Fast track denawa 2 weeks. Case eka machan we have to vist India for biometrics
    So it would take 1 month min for the process

    Canada hena complex machan process eka.

    amsterdam job ekak set una matath. 5 years work visa ekka. but rent, tax, living cost okkoma calculate klama man mehe save karana ganata wada adu ganak thama mase anthimata ithuru wenne. :(
    At least you are in EU soil. so it's better than in SL.
    So you can apply a wide range of jobs and get a sponsorship.
    Mama dakka eka deyak oya dala thiyana jobs walata ubala Qualify nathi eka neme Relocation sahena kalayak yanawa
    Uba Commute karanna puluwan distance ekaka nam wena hoda ekak ganna eka amaru na
    ekayi mama nam hithanne
    ------ Post added on Sep 15, 2022 at 1:39 AM
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Ow Visa process eka Speed.
    Normally D-Visa Fast track denawa 2 weeks. Case eka machan we have to vist India for biometrics
    So it would take 1 month min for the process

    Canada hena complex machan process eka.

    At least you are in EU soil. so it's better than in SL.
    So you can apply a wide range of jobs and get a sponsorship.
    Mama dakka eka deyak oya dala thiyana jobs walata ubala Qualify nathi eka neme Relocation sahena kalayak yanawa
    Uba Commute karanna puluwan distance ekaka nam wena hoda ekak ganna eka amaru na
    ekayi mama nam hithanne
    ------ Post added on Sep 15, 2022 at 1:39 AM
    Have you contacted any visa processing agency? I think they could skip this process. I dont know about the Canada however yiu could ask them before going there.
    නැත්තම් බන් India යන එක හෙන වාතයක්.
    උන් වැඩේ කරල දෙනවා ලොකුවට ගාන කඩන්නෙත් නෑ
     
    • Love
    Reactions: HAneo

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    දැන් නම් actively කරන්නේ නෑ මචන්... අව්රුදු 2ක් වගේ scala කලා මචන් virtusa ඉන්න කාලේ.. එකෙන් වත් ගොඩ යන්න පුලුවන්ද කියල බැලුවේ... Java developers ල තමයි virtusa එකෙන් අනෙත් හැම language එකටම දාන්නේ client ලට බොරු කියල
    මටත් ඔහෝම project 2ක් සෙට් උනා, පට්ට ලොකු (50ක් විතර වැඩකරන) project එකට දැම්මා Scala දන්නවා කියලා client ට බොරු කියලා. :-(
     
    • Sad
    • Like
    Reactions: HAneo and 0x9