රේසරයේ වර්ගය

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    5,784
    4,291
    113
    රැවුල කපන්න ඔයාල යූස් කරන රේසර් වර්ගය මොකක්ද? ගොඩක් කල් පුලුවන්ද? Gillete , bic 130 - 70 අතර තියන ඒව සතියෙන් මොට වෙනවනෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,288
    2
    43,379
    113
    රැවුල කපන්න ඔයාල යූස් කරන රේසර් වර්ගය මොකක්ද? ගොඩක් කල් පුලුවන්ද? Gillete , bic 130 - 70 අතර තියන ඒව සතියෙන් මොට වෙනවනෙ
    ඉලෙක්ට්‍රික් ශේවර් එකක් ගන්න ඉතින් අවුරුදු ගානක් පාවිච්චි කෙරුවැකි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    16,894
    29,678
    113
    රැවුල කපන්න ඔයාල යූස් කරන රේසර් වර්ගය මොකක්ද? ගොඩක් කල් පුලුවන්ද? Gillete , bic 130 - 70 අතර තියන ඒව සතියෙන් මොට වෙනවනෙ
    ඉලෙක්ට්‍රික් ශේවර් එකක් ගන්න ඉතින් අවුරුදු ගානක් පාවිච්චි කෙරුවැකි
    battery operated philips wage ekak ganin. Mama dan 10 years use karanawa mey use kranne 3rd eka (1k kaduna, anith eka (cord tiyena) taama wada tiyeddi battery operated ekak gatththa)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,288
    2
    43,379
    113
    battery operated philips wage ekak ganin. Mama dan 10 years use karanawa mey use kranne 3rd eka (1k kaduna, anith eka (cord tiyena) taama wada tiyeddi battery operated ekak gatththa)
    Enchen ekak gaththa 2021 thaama awulak nathuwa wada.
     
    • Like
    Reactions: TechnWeb

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    30,117
    37,246
    113
    සේදවත්ත
    රැවුල කපන්න ඔයාල යූස් කරන රේසර් වර්ගය මොකක්ද? ගොඩක් කල් පුලුවන්ද? Gillete , bic 130 - 70 අතර තියන ඒව සතියෙන් මොට වෙනවනෙ
    දැලි පිහිය තමා ලාබයි
    අතේ හුරුව ඕනේ
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    5,784
    4,291
    113
    ඉලෙක්ට්‍රික් ශේවර් එකක් ගන්න ඉතින් අවුරුදු ගානක් පාවිච්චි කෙරුවැකි

    battery operated philips wage ekak ganin. Mama dan 10 years use karanawa mey use kranne 3rd eka (1k kaduna, anith eka (cord tiyena) taama wada tiyeddi battery operated ekak gatththa)

    Enchen ekak gaththa 2021 thaama awulak nathuwa wada.

    දැලි පිහිය තමා ලාබයි
    අතේ හුරුව ඕනේ

    trim tama karanne electric trimmer eken
    edges shave karanne gillette blue 2
    edges witharak nisa hena kal tiyanawa
    thanks mcn la non-electric podi gane, wadi idak yan nathi ekak baluwe. oya electric magul mama athin watila kadenawa konde kapana ekak kali 2 una watila.

    blade dana dali pihiya hodai ehenam
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,439
    17,668
    113
    120-350 ගිලට් දැන් දවස් 3 න් එවරයි.

    මම බ්ලේඩ් තල දාන එකක් ගත්තා. කැපෙනවා සුපිරියට. එක තලේක 4 පැත්තම මාසයක් විතර කපන්න පුලුවන්
     
    • Like
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,439
    17,668
    113
    මං හිතුවට වඩා ෆුල් ෂේව් කරන උන් ඉන්නවනෙ මේකේ
    රැව්ල ඉදුනාම විකල්පේ ඕක තමයි බ්‍රෝ.ඉස්සර ට්‍රිම් කළා, කට් ගැහුවා. දැන් ෆුල් ශේව්
     
    • Like
    Reactions: windows_ubuntu

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    25,857
    14,570
    113
    ow ban epa wenawa mara ikmanata maru karanna one munath hirenawa naththan. issaranam masa 6k withra kapanwa :rofl:
     
    • Like
    Reactions: kinkon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    32,594
    1
    147,066
    113
    96
    හෝමාගම
    වලහෙක් ගානට වැවෙනකන් ඉදල එක පාර අල්ලල දානව සැලුන් එකෙන්
     
    • Haha
    Reactions: NRTG