රේස් බුකී

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    රේස් බුකී වල ඔට්ටු අල්ලන්නේ කොහොමද? අශ්ව රේස් එකෙන් දිනපු අශ්වයට ඔට්ටු ඇල්ලුව අයට සල්ලි දෙනවා එච්චරද?
    ඔට්ටු අල්ලන්න යන්න නෙවෙයි, ජොබ් එකක් තියනවා ඒකට දැනගන්න.
     
    • Like
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,313
    5,032
    113
    එහෙම නෑ අන්තිමයා වෙන අශ්වයට උනත් ඔට්ටු අල්ලන්න පුලුවන් . ලංකාවේ බුකී වල නම් කොහොමද දන්නෙ නෑ. Site වල නම් options ගොඩක් තියෙනවා
    Bet කරන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා . Betting Site එකකට ගිහින් බලන්න
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Uba yanna hadanne turf accountant job ekatada...ona deyak ahapn kiyala dennm...eth mage mathayanm owata yanna epa. Race buki wala ottu allanne horse race walata witharak nemei...ballonta cricket match..miss universe miss sri lanka..owatath ottu allanawa. Cricket balana eka nawaththuwe me job eka patan gatta kalemai...cricket kiyanne thanikara suduwak. E madiwata thilanga sumithipala cricket board eke...handiye ugema bukiye ottu gannawa. Match eke.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,878
    54,364
    113
    Colombo
    Uba yanna hadanne turf accountant job ekatada...ona deyak ahapn kiyala dennm...eth mage mathayanm owata yanna epa. Race buki wala ottu allanne horse race walata witharak nemei...ballonta cricket match..miss universe miss sri lanka..owatath ottu allanawa. Cricket balana eka nawaththuwe me job eka patan gatta kalemai...cricket kiyanne thanikara suduwak. E madiwata thilanga sumithipala cricket board eke...handiye ugema bukiye ottu gannawa. Match eke.

    තරඟ වල දිනුම යන්නෙ බෙට් වලටද ? ටැලෙන්ට් එකට ගහල දිනන ඒව දැන් නැද්ද ?
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    තරඟ වල දිනුම යන්නෙ බෙට් වලටද ? ටැලෙන්ට් එකට ගහල දිනන ඒව දැන් නැද්ද ?
    මේක ලංකාවනේ...ටැලන්ට් එකෙන් ගහන් ඒවත් ඇති..ඒත් තිලංගලා වගේ බුකී කාරයෝ ක්‍රීකට් අස්සේ රිංගන් කරන්නේ ප්ලේයර්ස්ලා සල්ලි වලට ගන්න එක.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    එහෙම නෑ කම්බිනේශන් අල්ලන්න පුලුවන් එක එකාට වෙනම අල්ලන්න පුලුවන්

    සාමාන්‍යෙන් 1ට 10000ට විතර දිනුම හැදෙන වෙලාවලුත් තියෙනව. ඇවරේජ් එකක් විදියට ගත්තම හැමදාම දිනන්නෙ නන් බුකියෙ අයිති කෙනා.

    අස්සය කාපු කෑමත් එක්ක දන්නව සමහර ඔට්ටු දාන උන් නන්.

    https://www.gamblingsites.com/sports-betting/types/
    https://www.overlyzer.com/en/sports-betting/betting-strategies/
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,367
    1,964
    113
    ලංකාවේ අංක 1 නම් ඉතිං සුමතිපාලලා නෙවෙයි. නුවර E.W. බාලසූරියට අයිති Sporting times. (online නම් stbet.com) රට පුරාම branches 250ක් විතර තියෙනවා. Horse race, dog race, track side වලට අමතරව Sports betting තියෙනවා. Sports betting කියන්නෙ fix කරන්න ගොඩක් අමාරු දෙයක්. ඒ නිසා බය නැතුව දාන්න පුළුවන්. අපිට ගොඩක් සමීප ක්‍රීඩාව cricket නෙ. ඉතිං cricket match වල ජය,පරාජය,කාසියෙ වාසිය, එක් එක් ක්‍රීඩකයින් ශතකයක් ගහයිද අර්ධ ශතකයක් ගහයිද, out වෙන්නෙ මොන විදිහටද, වැඩිම හයේ හතර පහරවල් ගහන්නේ කුමන කණ්ඩායමද, කණ්ඩායම් වල මුළු ලකුණු සංඛ්‍යාව කීයක් වෙයිද වගේ ඔට්ටු ගණනාවක් තියෙනවා. මැච් එක යන අතරතුරදිත් ඔට්ටු දාන්න පුළුවන්. හැබැයි ඉවසීම කියන දේ නිසි විදිහට පුහුණු කරන්නේ නැතුව, ඔට්ටු දාන්න යන එක මම නම් අනුමත කරන්නෙ නැහැ. එහෙම වුනාම කොච්චර දිනුවත් අන්තිමට පැරදිලා තමයි ගෙදර එන්න වෙන්නේ.