රේසින් කාර් පිස්සෝ වරෙන්

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,504
    667
    113
    India
    රේසින් කාර් පිස්සෝ වරෙන්

    මචන් ,

    ලන්කාවේ ලක්ෂ 30-35 අතර ගන්න පුලුවන් රේසින් ටයිප් කාර් මොනවද ?

    හොද කන්ඩිශන් තියන..

    මාකට් එක හොද..

    ගොඩක් ලොකු නඩත්තු වියදම් නැති..

    කියහල්ලකෝ බලන්න.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Evolution 4..
    හැබැයි දැන් තියෙන ගොඩක් වාහන හැක්වෙලා නැත්තං තට්ටුවල කොරෝශන් ඇවිල්ල..
    හොද එකක් හොයාගන්න එක ලේසි නෑ මිනිහෝ
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    subaru- petrol bonawa, parts ganan, wikunanna amarui
    evo 4-5 - petrol karanne 5-6kmpl, parts normal price
    Starlet GT/ Glanza - petrol karanwa hondata, parts normal price
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    subaru
    lancer evo
    civic
    starlet gt
    glanza gt
    nissan skyline gt (rare)
    toyota supra (rare)
    toyota eclipes (rare)
    mazda rx 8 / rx 7
    honda CRZ hybrid coupe
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113


    padinawanam menna badu :P:P:love::love:

    Skyline GT
    1380480_10205252045127470_1828779246295955818_n.jpg


    Toyota Celica
    382863_10151061561930188_1782127458_n.jpg



    Toyota Supra / Mazda Rx7
    6812040028_large.jpg


    22856990011_large.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    තෙල් වලට පේරේත නං රේසිං අදහස අතැරගනින් පුතේ
     
    May 13, 2017
    57
    32
    0
    padinawanam menna badu :P:P:love::love:

    Skyline GT
    1380480_10205252045127470_1828779246295955818_n.jpg


    Toyota Celica
    382863_10151061561930188_1782127458_n.jpg



    Toyota Supra / Mazda Rx7
    6812040028_large.jpg


    22856990011_large.jpg

    Toyota Celica එකනං තේරුමක් නැහැලු බන්. එක නිකන් පෙනුමට තිබ්බට performance මදි ලු. :(:(

    මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඔය supra එක ලංකාවට ගෙන්නුවේ කොහොමද කියන එක. ඕකට CAM number එකක් නේ තියෙන්නේ. කොහොමද බන් අවුරුදු 5කට වැඩ පරණ වහනයක් ගෙනල්ල CAM නම්බරයක් ගැහුවේ? :sorry::sorry: