රේසින් කාර් පිස්සෝ වරෙන්

May 13, 2017
57
32
0
Es5 එකක් හොයාගනින් manual. පොඩ්ඩක් අමාරු වැඩක් ඒ උනාට හොයාගන්න පුලුවන්නම් සුපිරි බාන්ඩේ. es5 manual තියෙන්නෙත් හෙන පොඩ්ඩයි. නැත්තන් automatic එකක් අරන් convert කරපන්. :yes::yes: ඔය ගානට යන්න පුළුවන් අලුත් නම්බර්ස් එන භාණ්ඩේ ඕක තමයි. පරණ එකක් ගන්න එක උඹට අවුලක් නැත්තන් evo4/5 එකක් බලපන්. මගේ යාලුවෙක් ගියා සතියේ evo6 එකක් ගත්ත 37කට. :nerd::nerd: