රොකට්ටුව අඟහරු යයි

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    රොකට්ටුව අඟහරු යයි

    රොකට්ටුව අඟහරු යයි

    image_4e83bbf5d0.jpg

    මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ ප්‍රබලතම රොකට්ටුව ලෙසින් හැඳින්වෙන ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ රොකට්ටුව ගුවන්ගත වී අඟහරු බලා ගමන් ආරම්භ කළේය.

    මෙම රොකට්ටුව අඟහරු යැවීම සිදු කළේ අත්හදා බැලීමක් ලෙසිනි. නාසා විද්‍යාඥයන් යානය මෙහෙයවීම කරයි. රොකට්ටුව අඟහරුගේ කක්ෂයට පිවිසීමට නියමිතව ඇත. ඒ, තව වසරක පමණ කාලයකිනි.

    ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ රොකට්ටුව නිර්මාණය කළේ ‘ස්පේස් එක්ස්’ නමැති පෞද්ගලික ඇමෙරිකන් සමාගමකි. ඔවුන් අනාගතයේ අඟහරු මෙහෙයුම්වල නියැළෙනු ඇත්තේ ඇමෙරිකන් නාසා ආයතනය සමඟ එක් වෙමිනි.

    ‘ස්පේස් එක්ස්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා එලොන් මුස්ක්ගේ රතු පැහැති ටෙස්ලා වර්ගයේ මෝටර් රථය රොකට්ටු අඟහරු කක්ෂයට රැගෙන ගියේය. එය සිදුවූයේ මුස්ක්ගේ යෝජනාවකට අනුවය.

    රොකට්ටුව ෆ්ලොරීඩාවේ කැනැවරල් තුඩුවෙන් ගුවන්ගත විය. රොකට්ටුව අති ප්‍රබල ඇන්ජින් 27 කින් සමන්විත වෙයි. අති බිහිසුණු පිපිරුම් හඬක් ද සමඟින් රොකට්ටුව ගුවන විදගෙන ඉහළට ඇදී ගියේ යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

    ඇමෙරිකාවේ මීළඟ ඉලක්කය වී ඇත්තේ අඟහරු වෙත මිනිසුන් යැවීමය. ඊට අභියෝග රැසක් පවතී. ප්‍රධාන අභියෝගය නම්, අඟහරු බලා යෑමට ප්‍රබල රොකට්ටුවක් නොතිබීමය. ‘ස්පේස් එක්ස්’ සමාගම මැදිහත් වී, ඇමෙරිකන් නාසා ආයතනය ද සමඟ එක් වී ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ රොකට්ටුව නිර්මාණය කළේ ඒ අනුවය.

    (රොයිටර්)

    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    mokakda bn tesla car eka aran giyapu eka.

    Elon Musk කියන්නේ ටෙස්ලා කාර් කම්පනියේ අයිතිකාරයා බන් ඉතිං උගේ අනුග්‍රහයෙන් හදන රොකට් එක ඇතුලට කාර් එකක් දාලා ඇරලා.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Mehem Ekak Giya Bun Supreme Sat Kiyal eka

    Dan Wena mandalayaka Lu Thiyenne :P:P
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Raja kaaleth meeta wadaa ikmanata news spread wennathi bn. Moda sinhalunta ithin chandeta wada loku deyak nane.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    Idias;22837188[SIZE=3 said:
    ][/SIZE]Mehem Ekak Giya Bun Supreme Sat Kiyal eka

    Dan Wena mandalayaka Lu Thiyenne
    :P:P

    ඔවු ඔවු, පිටසක්වල ජීවිනුත් හොයාගෙනලු එකෙන්.
    :rofl::rofl::rofl::rofl:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    බෙදා ගත්තට ස්තුතියි. පොඩි නිවැරදි කිරීම් කිහිපයක් තියනවා.
    මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ ප්‍රබලතම රොකට්ටුව - මේක නම් වැරදියි. මිට කලින් Falcon Heavy එකට වඩා ප්‍රභල රොකට් නිර්මාණය කරලා තියනවා. උදා- Saturn V (සඳ වෙත මිනිසුන් ගෙන ගිය රොකට්ටුව), Space shuttle ( ෂටල ව්‍යාපෘතිය)
    falcon heavy අඟහරු වටා කක්ෂ ගත වෙන්නේ නැහැ. හිරු වටා තමයි කක්ෂ ගත වෙන්නේ. කක්ෂය ගණනය කරලා නැති නිසා නාසා එකෙන් කියන විදියට කක්ෂය ගැන හරියටම කියන්න බැහැ. (විකිරණ මගීන් යානයේ කක්ෂයට වෙන බලපෑම් වගේ දේවල් ගණනය කරලා නැහැ. මේක test flight එකක් නිසා.)
    අඟහරු වලට යන්න නාසා එක spaceX එක්ක වැඩ කරන්නේ නැහැ. නාසා එකට වෙනමම ව්‍යාපෘතියක් තියනවා. (Space Launch System):yes::yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ‘ස්පේස් එක්ස්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා එලොන් මුස්ක්ගේ

    :rofl::rofl:

    tfs machan

    You must spread some Reputation around before giving it to araki again.
    :sorry::sorry:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    බෙදා ගත්තට ස්තුතියි. පොඩි නිවැරදි කිරීම් කිහිපයක් තියනවා.
    මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ ප්‍රබලතම රොකට්ටුව - මේක නම් වැරදියි. මිට කලින් Falcon Heavy එකට වඩා ප්‍රභල රොකට් නිර්මාණය කරලා තියනවා. උදා- Saturn V (සඳ වෙත මිනිසුන් ගෙන ගිය රොකට්ටුව), Space shuttle ( ෂටල ව්‍යාපෘතිය)
    falcon heavy අඟහරු වටා කක්ෂ ගත වෙන්නේ නැහැ. හිරු වටා තමයි කක්ෂ ගත වෙන්නේ. කක්ෂය ගණනය කරලා නැති නිසා නාසා එකෙන් කියන විදියට කක්ෂය ගැන හරියටම කියන්න බැහැ. (විකිරණ මගීන් යානයේ කක්ෂයට වෙන බලපෑම් වගේ දේවල් ගණනය කරලා නැහැ. මේක test flight එකක් නිසා.)
    අඟහරු වලට යන්න නාසා එක spaceX එක්ක වැඩ කරන්නේ නැහැ. නාසා එකට වෙනමම ව්‍යාපෘතියක් තියනවා. (Space Launch System):yes::yes:

    මචං ඕකේ second stage එක unplug උනාද නැත්තං තාමත් Roadstar එකත් එක්ක connect වෙලාද තියෙන්නේ

    Elon අයියගෙ BFR එක එනකම් තමයි මම නම් බලන් ඉන්නේ :love::love:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    බෙදා ගත්තට ස්තුතියි. පොඩි නිවැරදි කිරීම් කිහිපයක් තියනවා.
    මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ ප්‍රබලතම රොකට්ටුව - මේක නම් වැරදියි. මිට කලින් Falcon Heavy එකට වඩා ප්‍රභල රොකට් නිර්මාණය කරලා තියනවා. උදා- Saturn V (සඳ වෙත මිනිසුන් ගෙන ගිය රොකට්ටුව), Space shuttle ( ෂටල ව්‍යාපෘතිය)
    falcon heavy අඟහරු වටා කක්ෂ ගත වෙන්නේ නැහැ. හිරු වටා තමයි කක්ෂ ගත වෙන්නේ. කක්ෂය ගණනය කරලා නැති නිසා නාසා එකෙන් කියන විදියට කක්ෂය ගැන හරියටම කියන්න බැහැ. (විකිරණ මගීන් යානයේ කක්ෂයට වෙන බලපෑම් වගේ දේවල් ගණනය කරලා නැහැ. මේක test flight එකක් නිසා.)
    අඟහරු වලට යන්න නාසා එක spaceX එක්ක වැඩ කරන්නේ නැහැ. නාසා එකට වෙනමම ව්‍යාපෘතියක් තියනවා. (Space Launch System):yes::yes:
    :):yes::yes::yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    නියමයි.