රොකට් ඇන්ජිම..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    ඔය වලට ABC පුරවලා තලාල ගන්න ඒ හැටි වෙලාවක් යන්නේ නෑ. අර අලව්වේ යංගල් මෝදර පාලම කෙළගෙන ගියපු වෙලාවේ මට මතකයි හමුදාව යුද්දෙත් තියන යකඩ පාලම ගැහුවා සතියක් යන්න කලින්. ඔය පාලම සෑහෙන කාලයක් තිබ්බ, ඔච්චර ලොකු තාක්ෂණයක් තිබ්බෙත් නෑ. නිකං මේ මෝඩ ආතල් දෙන්න එපා බං... ඔය වගේ විශ්ව කර්ම වැඩ අපේ මයින්ද මාත්තය ඕනේ තරම් කරලා ඇති...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    සමහර උන් වැඩක් කරලා ගොඩ යනවා. ඒ අස්සේ ලක්මාලි හදුන් වගේ උන් උනුත් චාටර් වෙලා වැඩකරපු උන්වත් චාටර් කරන් ජනදිපතිවත් චාටර් කරලා නැවතුනේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රොකට් එන්ජිම පුකේද නැද්ද නම් දන්නේ නෑ..මෙයා ලමයි ගන්න ට්‍රේන් ස්ටේෂන් එකට යද්දී කැමරා එහෙමත් පස්සෙන් ගියා ඉස්සර නම්..

    Amathi gihilla paara haduwe nane machan.
    A adaala niladarin mewa balala karanna athi.
    Mewata amathita credit denna baha.
    යුද්ධය ඉවර වෙද්දී මහින්ද ජනපති වෙලා හිටියා.. කියලා කවුද කිව්වා මතකද? ඌත් බයියෙක් ද බන් ඒ කියන්නේ
    ------ Post added on Dec 5, 2025 at 5:20 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    Amathi gihilla paara haduwe nane machan.
    A adaala niladarin mewa balala karanna athi.
    Mewata amathita credit denna baha.
    එහෙම බෑ. පැයෙන් පැයට වැඩේ ගැන update දීදී වැඩේ completed කියලා fb දාපු කෙනාට තමයි credit එක යන්න ඕනේ.
     
    • Haha
    Reactions: planner123

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාලගුණ දෙපාර්තුමේන්තුවේ අනාවැකි පරක්කු එකට මොන ඇමති ද වග කියන්න ඕනේ බන් ??

    පාරවල් හැදුවොත් නම් ඇමතිට තමයි ක්‍රෙඩිට් එක යන්න ඕනේ..හැබැයි වාන් ටික වහන්න බැරි වුනොත් නිලධාරීන් තමයි වගකියන්න ඕනේ....හරියේ..ප්‍රශ්න තියෙනවද?

    ජාතික ව්‍යසනයකදී නම් අනාවැකි විකාශනය කරපු දෙරණ වගකියන්න ඕනේ..

    7YKRhxY.jpeg
     
    • Love
    Reactions: planner123