ඕක ඉස්කෝලේ කාලේ කොලයක ලියපු එකක් හම්බුනේ මට.. වෙන එකෙක්ට ඕනේ කියලා ෆොටෝ කොපි ගහන්න ගියා කෙල්ලෝ දෙන්නෙක් ඉන්න කමියුනිකේෂන් එකකට.කියුබාව ගැන තිබ්බ රචනාවා මතක් උනා
කවුරු හරි ලියාන ආව. හවස පන්තියක කියෙව්වේ කියල මතකයි.ඕක ඉස්කෝලේ කාලේ කොලයක ලියපු එකක් හම්බුනේ මට.. වෙන එකෙක්ට ඕනේ කියලා ෆොටෝ කොපි ගහන්න ගියා කෙල්ලෝ දෙන්නෙක් ඉන්න කමියුනිකේෂන් එකකට.
මුන් දෙන්නට මේක සැක හිතිලා ගහල ඉවරවෙලා කියවන්න ගත්ත. අපි උදුරාගෙන ආව.![]()
ඕක ඉස්කෝලේ කාලේ කොලයක ලියපු එකක් හම්බුනේ මට.. වෙන එකෙක්ට ඕනේ කියලා ෆොටෝ කොපි ගහන්න ගියා කෙල්ලෝ දෙන්නෙක් ඉන්න කමියුනිකේෂන් එකකට.
මුන් දෙන්නට මේක සැක හිතිලා ගහල ඉවරවෙලා කියවන්න ගත්ත. අපි උදුරාගෙන ආව.![]()
කවුරු හරි ලියාන ආව. හවස පන්තියක කියෙව්වේ කියල මතකයි.
කියුබාව ගැන තිබ්බ රචනාව.mokak ganada me kiyanne![]()
ඔව් බන්. පයිගල් වැසියන් වගේ එකක් මතකයිකියුබාව ගැන තිබ්බ රචනාව.
අහ් මෙන්න හම්බ උනා
http://kawilanda.blogspot.com/2012/05/blog-post_15.html?m=1
මම කියවපු එකේ ලගම රට ඇමරිකාව නෙවෙයි පයිසාල් දේශය
ඉස්කෝලේ සිරිමත් වගේ ඉදපු එකෙක් වගේmokak ganada me kiyanne![]()
