රොකට් පුතා සහ සින්හල

Help?

Member
Sep 17, 2014
281
22
0
රොකට් පුතා සහ සින්හල


ඔන්න උබලගෙ රොකට් පුතා එයාගෙ රොකට් එක ගැන කතා කරනව. විනාඩි 1 ඉදල ටිකක් අහපන්. මූට හරියට සින්හල කතා කරගන්ඩවත් බෑනෙ බන්. සින්හල කතා කරද්දි ගොත ගැහෙනව :rofl::rofl:


 
  • Like
Reactions: KingCM and Wal MAMA

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    ඔන්න උබලගෙ රොකට් පුතා එයාගෙ රොකට් එක ගැන කතා කරනව. විනාඩි 1 ඉදල ටිකක් අහපන්. මූට හරියට සින්හල කතා කරගන්ඩවත් බෑනෙ බන්. සින්හල කතා කරද්දි ගොත ගැහෙනව :rofl::rofl:

    ලබ්බ තමා
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    මම ඊයේ දැක්කා නිවුස් වල,මෙයා දේශපාලන රැස්වීමක ගිහිං කතා කරනවා පෙන්නවා.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    53.jpg
    UNP අයගෙන් මේක අහන්නේ ලැජ්ජානම් කොමන්ට් කරන්න ඵපා..
    අවුලක් නෑ...
    දැන් බලමු UNP ඵකේ ඉන්න පිටකොන්දක් නැති නායකයෝ කියලා උන්ම කියාගන්නා උන් මේ රටේ පුක ඉරාගෙන චාටර් වෙවි UNPය වෙනුවෙන් ගූකන පක්ෂ සාමාජිකයින්ට
    වසර 15ක් ආසාවට කොලපාට කොඩියක් උස්සලා හුරේ කියන්න... ජනපතිවරනයකදි ආසාවට අලියා ඉදරිපිට කතිරයක් ගහලා ජන්දයක් දෙන්න අවස්තාවක් උදාකරලා නෑ උඹලගේ නායකයෝ හැංගිලා වෙන උන්ව ගෙනල්ලා උන්ව චූන් කරලා මෙන්න මූට චන්දේ දීපල්ලා කියලා කියනවා බහුතරක් ඵහේම ජන්දේ දෙන්නේ නෑ ඵ්ක වෙනම කතාවක් ඵ්ත්..තාමත් රනිල්ගේ නපුංසක ටෝක් අහලා ඵන ඵන ඵකාට හුරේ කියන්න පිරිසකුත් ඉන්නවා කියලා රනිල් දන්නවා ඵ්කයි ඵ්කා චූන් වෙලා උඹලාට මෙන්න මූට ජන්දේ දීපන් කියන්නේ....
    හෙටත් මේකම තමා වෙන්නේ...
    හැමදාම චාටර් වෙවි හිටපල්ලා..
    බුකියේ අජූත වෙවි හිටපල්ලා...
    අපේ රනිල් නායකයා කියලා ෆැන්ටසියක හිරවෙලා...
    ඇත්තටම දුකයි බන්...
    ඵ්ත් අපි මොනවා කරන්නද?
    බන්....
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙත්තපාල, රනිල්, ෆොන්සේකා සින්දු කියයි

     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපේ රෝහිත ගගන මහතා ගේ අදහස් අනුව එන්වයරමෙන්ටල් එකට මෙන්ටල් වූ දෙබ්රිස් ඩිකේ වීම නිසා (මම හිතන්නේ චන්ද්‍රිකා වලටත් විකිරණ ශීලී මුලද්‍රව්‍ය වගේ අර්ද ආයුකාලයක් තියෙනවා) අපේ (අපි අහිංසක මිනිසුන්ගෙන් හූරන් කපු සල්ලි දීල චීනෙන් කැල්ලක් බදු ගත්ත යුරෝපිය) චන්ද්‍රිකාව ගැන ප්‍රශ්නේ ඉන්දියාවය් චිනෙය් බේරගන්න ඇති. මොකද ඕක අපිට අය්ති නෑ නේ. මේක හරිම කොම්ප්ලිකෙටඩ් එන්වයරමෙන්ටල් එකක්.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔන්න මේ දවස් ටිකේ තිබුණ Mr. මෛත්‍රීගේ "මෛත්‍රී පාලනය" හෙටින් ඉවර වෙයි යන්තම්.
    මේ දවස් ටිකේ ඒ කට්ටියම හිටියේ තනිකර "හිටං" නේ කට්ටියක් ඉදං
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113

    ඔන්න උබලගෙ රොකට් පුතා එයාගෙ රොකට් එක ගැන කතා කරනව. විනාඩි 1 ඉදල ටිකක් අහපන්. මූට හරියට සින්හල කතා කරගන්ඩවත් බෑනෙ බන්. සින්හල කතා කරද්දි ගොත ගැහෙනව :rofl::rofl:




    දැන් මු ට අරීන වෙන්නේ Fireworks තමය්