රොකට් යවනකොට එහෙමයි රොකට් වදිනකොට මෙහෙමයි 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,880
    113
    මාලඹේ
    ඔය ඉතින් ප්‍රශ්නයක් අහපුව ලමයෙක් හදාගන්න බැරි එකා වෙන වෙන ටෝක් දෙනවා.. උබව #elakiri2inchclub දාන්න වෙනවා..
    ඔය ළමයි අල්ලපු ගෙදර එකා ගේ ෂුවර් එකටම🤦
     
    • Dislike
    Reactions: tinto brass

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    කොච්චර උනත් කඳුලු පෙරාගෙන අඬනකොටනං පවු කියලත් හිතුන..
    anna eka thama machan බවුද්ධ කම කියන්නේ,ඕක මගෙත් පිරිහිලා වගේ :-( දැන් වත් ද්වේශයේ යත ස්වරුපය තේරුම් ගන්න උත්සහ කරන්න ඕන
     
    • Like
    Reactions: NRTG and $Gangster$

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අල්ලාහු කක්ක බර්...

    අන්තිමට අරුන් ගහද්දී අල්ලාත් පැනලා ගිහින්,තමන්ට තමන් විතරක් කියලා තේරුණාම
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    මම පලස්තීන් කාරයො ආශ්‍රය කරලා තියෙනවා
    පට්ටම හොදයි උන් ඒ වගේම මොඩයි ගොන් බදින කණු ඕනේ බොරුවක් විශ්වාස කරනවා 😛

    ඉතින් බයි ලොල්ලො උන් තොපේ එකකුස උපන් සහෝදරයො වගේනෙ. කියන ඕන බොරුවක් විශ්වාස කරනවනේ තොපිත්. 😹😹😹 පලස්තීනෙට තොපේ හැටනම ලස්සෙයි, ඔරකල් ගෝතයයි එක්ක ගිහින් අල්ලාහුවක්බර් කියලා සවුබාගේ දැක්ම හදාගත්ත නං අපිට අද පල්ලි වල බෝම්බ පිපිරුණේ නැති, බංකොළොත් වෙච්ච නැති රටක් තියෙනවා. 😡
     
    • Haha
    • Sad
    Reactions: NRTG and chathuramk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,880
    113
    මාලඹේ
    ඉතින් බයි ලොල්ලො උන් තොපේ එකකුස උපන් සහෝදරයො වගේනෙ. කියන ඕන බොරුවක් විශ්වාස කරනවනේ තොපිත්. 😹😹😹 පලස්තීනෙට තොපේ හැටනම ලස්සෙයි, ඔරකල් ගෝතයයි එක්ක ගිහින් අල්ලාහුවක්බර් කියලා සවුබාගේ දැක්ම හදාගත්ත නං අපිට අද පල්ලි වල බෝම්බ පිපිරුණේ නැති, බංකොළොත් වෙච්ච නැති රටක් තියෙනවා. 😡
    කැරි ජෙප්පා කුලප්පු වෙලා😛
     
    • Dislike
    Reactions: tinto brass

    Similar threads