රොකට් රෝහිතගේ බලු කෙඳිරිය
යහපාලනය සිංහ වලිගය උඩයි වාඩිවුනේ.. හිතන්න එපා සිංහයා කෑලිවලට නොඉරයි කියා..
January 31, 2016 at 3:00 pm | lanka C news

යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීම ගැන ඔහුලේ බාල සොහොයුරු රෝහිත රාජපක්ෂ මහතා සිට ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබේ.
ඉන් කියැවෙන්නේ සිංහයාගේ නැට්ට උඩ යහපාලනය හිටගත් බවත් සිංහයා කෑලිවලට ඉරන්නේ නැතැයි සිතා නොසිතන ලෙසත්ය.