රොකට් රෝහිතගේ බලු කෙඳිරිය

Jul 5, 2012
1,773
265
0
රොකට් රෝහිතගේ බලු කෙඳිරිය

යහපාලනය සිංහ වලිගය උඩයි වාඩිවුනේ.. හිතන්න එපා සිංහයා කෑලිවලට නොඉරයි කියා..
January 31, 2016 at 3:00 pm | lanka C news

යෝෂිත රාජපක්‍ෂ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම ගැන ඔහුලේ බාල සොහොයුරු රෝහිත රාජපක්‍ෂ මහතා සිට ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබේ.

ඉන් කියැවෙන්නේ සිංහයාගේ නැට්ට උඩ යහපාලනය හිටගත් බවත් සිංහයා කෑලිවලට ඉරන්නේ නැතැයි සිතා නොසිතන ලෙසත්ය.
 
Jul 5, 2012
1,773
265
0

වන්දි බට්ට චතුර සමඟ ජනතාව ගොනාට අන්දවන්න හදන රොකට් රෝහිත

"ඒක හරිම අන්ස්ටේබල් එන්වයරමෙන්ටල් එකක්"
- රොකට් රෝහිත

:P:P:rofl::rofl:
 
Last edited:

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
ඉතින් අපිට පාන් ද? තොපි මහජනතාවට අරින්නේ නැතුව ඕන එකෙක්ගෙන් පලිගනින්. මහ එවුන්ටත් කියපන්.
 
elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඉතින් අපිට පාන් ද? තොපි මහජනතාවට අරින්නේ නැතුව ඕන එකෙක්ගෙන් පලිගනින්. මහ එවුන්ටත් කියපන්.
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ජිංතක ජිල්ලබකිට;19645870 said:
    යහපාලනය සිංහ වලිගය උඩයි වාඩිවුනේ.. හිතන්න එපා සිංහයා කෑලිවලට නොඉරයි කියා..
    January 31, 2016 at 3:00 pm | lanka C news
    යහපාලනය සිංහ වලිගය උඩයි වාඩිවුනේ.. හිතන්න එපා සිංහයා කෑලිවලට නොඉරයි කියා..
    යෝෂිත රාජපක්‍ෂ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම ගැන ඔහුලේ බාල සොහොයුරු රෝහිත රාජපක්‍ෂ මහතා සිට ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබේ.

    ඉන් කියැවෙන්නේ සිංහයාගේ නැට්ට උඩ යහපාලනය හිටගත් බවත් සිංහයා කෑලිවලට ඉරන්නේ නැතැයි සිතා නොසිතන ලෙසත්ය.
    දැන් අණ්ඩුව උන්ගේ නෙමේ නිසා
    වල්ගේ නෙමේ පයි^ උඩ හිට ගත්තත් ඕකට කරන්න පුලුවන් ම්ගුලක් නැහැ
    :lol: