රොකට් රෝහිතගේ මයික්‍රොසොෆ්ට් ආතල්

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඇත්තටම මූට හරියන්නේ මෙන්න මේ වගේ ඒවා , ඇත්තටම හොඳයි , ලස්සනයි cute couple

    කව්ද යකෝ මූට රොකට් යවන්න කිව්වෙ , ටික් ටෝක් වලට තමා හරියටම හරියන්නේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්න එකනේ දරුවන්ගේ සහජ හැකියාවන්ට ඉඩ දෙන්න ඔනා. දරුවන් අකමැති දේවල් බලෙන් කරන්න ගියාම ඒ දේවල් හොයාගන්න බැරිවෙනවා. දැන් බලපන් සැටලයිට් එක හොයන්නවත් නෑ