රොකට් රෝහිත - මංමුලා වෙලා..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රොකට් රෝහිත - මංමුලා වෙලා..

    රෝහිත රාජපක්ෂ ගීතයක් කරලා.
    පද,සංගීතය,ගායනය ඔක්කොම පොරගේ.

    ඇත්තටම මේ යකා දක්ෂයෙක්ද බං..?





    Vocals - Rohitha Rajapaksa
    Melody & Lyrics - Rohitha Rajapaksa
    Produced by Pasan Liyanage @Redfox
    Video - Zero Gravity Creatives



    මෙන්න තාත්තාගෙන් සුභ පැතුම්..


    10400142_1039799622728882_3557649803594818185_n.jpg




     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    music koheda ban minihage wenne video eke balapan hariyata

    පුටේ,
    වීඩියෝ එකේ අර උඩ තියෙන නම ක්ලික් කලාම ඔහේව යූටියුබ් එකට අරන් යනවා.
    අන්න ඒකේ ඔය වීඩියෝවට යටින් දාලාම තියෙනවා.
    ගොහින් පලපන්..
     

    Kiri Toyya

    Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    මුලින්ම සින්දු කියලා පටන් ගත්තානම් අද වෙනකොට හොඳ තැනක ඉන්න තිබුනා. කෝ ඉතින් රොකට් යවන්න ගියානේ. මම ඔයාව දෙවෙනි වටයට select කරනවා. සුබ අනාගතයක්...:lol::lol::lol:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මුලින්ම සින්දු කියලා පටන් ගත්තානම් අද වෙනකොට හොඳ තැනක ඉන්න තිබුනා. කෝ ඉතින් රොකට් යවන්න ගියානේ. මම ඔයාව දෙවෙනි වටයට select කරනවා. සුබ අනාගතයක්...:lol::lol::lol:
    :lol::lol::lol:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    Muge kata handa nam hodai wedak nehe oka arthal ekata mini dhekak marapu ekek high speed gihin.