ඕක අලුත් එකක් නෙමේ මචං ඕක ටිකක් පරණ එකක්. මේ කෙල්ලගේ YouTube channel එකක් තියනව. අර සින්දුව තමයි ගොඩක් viral උනේ. ඒක උනේ කොහොමද කියල නම් හිතගන්න බෑ. යක්ක පුත්තු පොඩි කෙල්ලව cyber bully කරන්න ගිහින් viral උනාද එහෙම නැත්නම් කෙල්ලගෙ දෙමව්පියො market කරන්න ගිහින් වැඩේ කෙලඋනාද දන්නෑ