රොට්වයලර් පැටියෙක්ගේ කකුල් වල ප්රශ්නයක් තියෙනවා.මාස 6ක් වගේ වයස. මේකට බෙහත් කරන්න හොඳ වෙට් කෙනෙක්ව දන්නවද ?
පොඩි කාලේ ටයිල් පොලවෙ ඉඳලා තියෙනවා. ඒක නිසා වෙන්න පුලුවන්ද ?
දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න ලොකු පිනක්.
පොඩි කාලේ ටයිල් පොලවෙ ඉඳලා තියෙනවා. ඒක නිසා වෙන්න පුලුවන්ද ?
දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න ලොකු පිනක්.

Honda Doctor kenk ikmantama hoya ganna oneh.