නංගිගේ ෆොටෝස් වල ප්‍රශ්නයක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,540
    10,312
    113
    44
    Living in an Atom
    පොඩි ප්‍රශ්නයක් තියනවා සිංහලු. අපේ නංගි කෙනෙක් ඉන්නවා. නංගි කලින් වැඩ කරන ඔෆිස් එකේ official Facebook page එකේ නංගිගේ ෆොටෝස් තියනවා. ඒ කියන්නේ තනි ෆොටෝස් නොවෙයි එක එක ට්‍රිප් ගිය ඒවා , ඔෆිස් එකේ පාර්ටි වල ෆොටෝස් වල නංගිත් ඉන්නවා.

    නංගි ගේ තාත්තට කවුද කියලා නංගි ඉන්නවා කියල ෆොටෝස් වල. තව සමහර office year end tripගිහින් හෝටල්වල පුල් එකේ බැහැල යාලුවෝ එක්ක නාන ඒවා තියනවා. මේ නිසා නංගිගේ තාත්ත බය වෙලා දුවට කසාදයක් වත් හරියන එකක් නැහැ මේ වගේ ඒවා දැක්කොත් කියල. ඉතින් මමත් ගිහින් බැලුව. කිසිම වරදක් නැති ෆොටෝස්. යාලුවෝ එක්ක ඔෆිස් එකේ තියන සාමාන්‍ය ෆොටෝස්. තව ඔෆ්ස් පාර්ටි වල ඩාන්ස් කරන ඒවා.

    ඉතින් තාත්ත දිගටම ප්‍රශ්න දාන නිසා නංගි පරණ වැඩ කරපු ඔෆිස් එකෙන් ලිකිතව ඉල්ලීමක් කරලා එයා ඉන්න ෆොටෝස් සියල්ල සෝෂල් මිඩියා වලින් අයින් කරන්න කියල. ගිය සතියේ සිකුරාදා ගෙදරට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් එවලා ඔෆිස් එකෙන් එහෙම ගෘප් වල ඉන්න ෆොටෝස් අයින් කරන්න බැහැ කියල. තනි ෆොටෝස් තියනවනම් පමණක් ඉවත් කරන්නම් කියලා. තනි ෆොටෝස් නම් තිබිලා නැහැ. ගොඩක් කට්ටිය එක්ක ඉන්න ෆොටෝස් තමයි.

    මේකට ලීගල් ඇක්ෂන් ගන්න පුලුවන්ද ෆොටෝස් අයින් කරන්න කියලා. මට දැන් මල වදයක් වෙලා තියෙන්නේ නංගිගේ තාත්තාගෙන්. මට දවසට දෙපාරක් තුන්පාරක් කෝල් කරලා අයින් කරන්න කොහොමද කියලා අහනවා. පස්සේ ෆේස්බුක් එකට රිපෝර්ට් කලාම ෆේස්බුක් එකෙන් අයින් කරන්න බැහැ කියල මැසේජ් කරලා තිබ්බ. ෆේස්බුක් abuse department එකෙන් කියන්නේ page admit ට කියලා අයින් කරන්න කියලා.

    තාත්ත ඔෆිස් එකට ගිහින් ප්‍රශ්නයක් දාගෙන තව පොඩ්ඩෙන් පොලිසියට කෝල් කරනවා ඔෆිස් එකෙන්.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    issella kiyapan ai ubata oka මල වදයක් une???

    ara mansussa dabane wedi paramparawe ekekda??

    ara kellata molayak nedda thaththata owa therum karala denna?

    nikan hari ara manussaya hoyana manamalayath ohoma photo wla hitiyoth magula epa kiyaida???
     
    • Haha
    Reactions: Martin

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Office එක හදන්න කලින් තාත්තාගේ attitude හදන්න වෙයි!

    තාත්තාට දැන්ද ඕවා මතක් වෙලා තියෙන්නෙ? party යන්න කලින් office යන්න කලින් ඕවා කියලා නෙවෙද යවලා තියෙන්නෙ?

    නංගි බැන්දට පස්සෙ කොල්ලට මොන නීති දායිද දන්නෑ මේ පොර
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Mehemayi අවසරයක් නැතිව ෆොටෝස් දාලා කියලා උසාවියක් මගින් වරෙන්තුවක් ගන්න, අරගෙන එක ඔෆිස් එකට යවන්න.

    හැබැයි නංගි මීට ඉස්සෙල්ලා පොතොස් වලට like or comments කරලා තියෙන්නේ බෑ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පරන කොල්ල ඇති පොටෝවල නංගිගෙ ලගින්ම
    ඒකයි තාත්ත බයවෙල ඇත්තෙ
     
    • Like
    Reactions: dinu09

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    පොඩි ප්‍රශ්නයක් තියනවා සිංහලු. අපේ නංගි කෙනෙක් ඉන්නවා. නංගි කලින් වැඩ කරන ඔෆිස් එකේ official Facebook page එකේ නංගිගේ ෆොටෝස් තියනවා. ඒ කියන්නේ තනි ෆොටෝස් නොවෙයි එක එක ට්‍රිප් ගිය ඒවා , ඔෆිස් එකේ පාර්ටි වල ෆොටෝස් වල නංගිත් ඉන්නවා.

    නංගි ගේ තාත්තට කවුද කියලා නංගි ඉන්නවා කියල ෆොටෝස් වල. තව සමහර office year end tripගිහින් හෝටල්වල පුල් එකේ බැහැල යාලුවෝ එක්ක නාන ඒවා තියනවා. මේ නිසා නංගිගේ තාත්ත බය වෙලා දුවට කසාදයක් වත් හරියන එකක් නැහැ මේ වගේ ඒවා දැක්කොත් කියල. ඉතින් මමත් ගිහින් බැලුව. කිසිම වරදක් නැති ෆොටෝස්. යාලුවෝ එක්ක ඔෆිස් එකේ තියන සාමාන්‍ය ෆොටෝස්. තව ඔෆ්ස් පාර්ටි වල ඩාන්ස් කරන ඒවා.

    ඉතින් තාත්ත දිගටම ප්‍රශ්න දාන නිසා නංගි පරණ වැඩ කරපු ඔෆිස් එකෙන් ලිකිතව ඉල්ලීමක් කරලා එයා ඉන්න ෆොටෝස් සියල්ල සෝෂල් මිඩියා වලින් අයින් කරන්න කියල. ගිය සතියේ සිකුරාදා ගෙදරට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් එවලා ඔෆිස් එකෙන් එහෙම ගෘප් වල ඉන්න ෆොටෝස් අයින් කරන්න බැහැ කියල. තනි ෆොටෝස් තියනවනම් පමණක් ඉවත් කරන්නම් කියලා. තනි ෆොටෝස් නම් තිබිලා නැහැ. ගොඩක් කට්ටිය එක්ක ඉන්න ෆොටෝස් තමයි.

    මේකට ලීගල් ඇක්ෂන් ගන්න පුලුවන්ද ෆොටෝස් අයින් කරන්න කියලා. මට දැන් මල වදයක් වෙලා තියෙන්නේ නංගිගේ තාත්තාගෙන්. මට දවසට දෙපාරක් තුන්පාරක් කෝල් කරලා අයින් කරන්න කොහොමද කියලා අහනවා. පස්සේ ෆේස්බුක් එකට රිපෝර්ට් කලාම ෆේස්බුක් එකෙන් අයින් කරන්න බැහැ කියල මැසේජ් කරලා තිබ්බ. ෆේස්බුක් abuse department එකෙන් කියන්නේ page admit ට කියලා අයින් කරන්න කියලා.

    තාත්ත ඔෆිස් එකට ගිහින් ප්‍රශ්නයක් දාගෙන තව පොඩ්ඩෙන් පොලිසියට කෝල් කරනවා ඔෆිස් එකෙන්.
    ඒ ෆොටෝ තියෙන FB Link එක දාපන් මචං හොඳ එකා වගේ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Oya wagenam jiwath wenna amarui ban me kale.....anika thani photos nam kamak naha...group phptos ain karanna baha kohomath me eka kellek nisa...oninam eyawa untag karanna kiyanna pluwan...

    kasadayak karaganna hadanne boruwennam owa passaata prashna... :rolleyes2:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නංගිගේ තාත්තා ට කියපන් ඔය වගේ office වල normal photos දැකල කසාද බදින්න අකැමැති වෙන ජාතියේ මානසික ප්‍රශ්නයක් තියන මිනිහෙක් ට තමන්ගේ දුව ව දෙන්නේ ai කියල.

    එහෙම මිනිහෙක් එක්ක නංගී කසාද බැන්ද කියන්නේ දුවගෙ මානසික නිදහස නැති වෙනවා කියන එක තේරෙන්නේ නැද්ද ahapan

    එහෙම එවුන් nobadina එකම නේද හොඳ කියල කියපන්. Photos තියන්න අරින එක වැදගත් කියපන්
     
    Last edited:

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    පල් බොරු ගහන්න එපා හුත්ති උබේ ෆොටෝ එකක් තියනවනම් ග්රූප් ෆොටෝද ඇඩ්මින් ද මොන හුයන්නක් වත් වැඩක් නෑ උඹ අයින් කරන්න කියල facebook එකට inform කරොත් facebook එකෙන් ඒවා අයින් කරන්න ඕන. එක තමයි නීතිය.
     
    • Haha
    Reactions: Martin

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,824
    18,646
    113
    ඒකනෙ
    පල් බොරු ගහන්න එපා හුත්ති උබේ ෆොටෝ එකක් තියනවනම් ග්රූප් ෆොටෝද ඇඩ්මින් ද මොන හුයන්නක් වත් වැඩක් නෑ උඹ අයින් කරන්න කියල facebook එකට inform කරොත් facebook එකෙන් ඒවා අයින් කරන්න ඕන. එක තමයි නීතිය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Mehemayi අවසරයක් නැතිව ෆොටෝස් දාලා කියලා උසාවියක් මගින් වරෙන්තුවක් ගන්න, අරගෙන එක ඔෆිස් එකට යවන්න.

    හැබැයි නංගි මීට ඉස්සෙල්ලා පොතොස් වලට like or comments කරලා තියෙන්නේ බෑ.

    thani photos dala thibboth puluwan, group photos dala thiyanam ehema karanna baha ban
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පල් බොරු ගහන්න එපා හුත්ති උබේ ෆොටෝ එකක් තියනවනම් ග්රූප් ෆොටෝද ඇඩ්මින් ද මොන හුයන්නක් වත් වැඩක් නෑ උඹ අයින් කරන්න කියල facebook එකට inform කරොත් facebook එකෙන් ඒවා අයින් කරන්න ඕන. එක තමයි නීතිය.

    meka karanna puluwan, habai valid reason denna ona FB ekata,
    eth FB eka nikanma owa ain karanne naha, ehema unoth company eka FB ekata case danna puluwan
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    meka karanna puluwan, habai valid reason denna ona FB ekata,
    eth FB eka nikanma owa ain karanne naha, ehema unoth company eka FB ekata case danna puluwan
    යකෝ මගේ ෆොටෝ එකක් මගේ approval නැතුව දාන්න බෑ. simple as that. එකට valid reason දෙන්න ඕන නෑ. ඒ ෆොටෝ එකේ ඉන්නේ මම කියල verify කරන්න පුළුවන් නම් එච්චරයි.
     
    • Haha
    Reactions: TNHM

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    යකෝ මගේ ෆොටෝ එකක් මගේ approval නැතුව දාන්න බෑ. simple as that. එකට valid reason දෙන්න ඕන නෑ. ඒ ෆොටෝ එකේ ඉන්නේ මම කියල verify කරන්න පුළුවන් නම් එච්චරයි.
    එහෙම නම් ඔය media channel වල drama වල එහෙම රඟපාන නළු නිළියන් හැමොටම පුළුවන් නේ යකෝ prove කර කර page වල contends ගලවන්න. News channel වල එහෙම.

    ස්වර්ණවාහිනී රූපවාහිනී channel එක්ක boss කෙනෙක් මට සද්දෙ දැම්ම කියල News කියන කෙනා හරි ඒ video එකේ ඉන්න සුළු චරිත කරන උන්ට සල්ලි මදි කියලා තමුන් prove කරල report කරල දාන්න පුළුවන් උනොත් නියමෙට තියෙයි.

    Media content එකක් fb දැම්මා ම ඒ content එක ට non-exclusive, transferable, royalty free, sublicense, worldwild license labenawa facebook එකට උන්ගෙ terms වලට අනුව.

    කොහොමහරි license එක cancel වෙනව උනත් අපි request කරද්දි company එකකින් employee ලා appear වෙන media content එකක් දැම්මොත් employee ට ඒක remove කරන්න පුළුවන් වෙන්නේ එකෙන් උන්ගෙ privacy ඒක violate වෙනවා නම් විතරයි facebook එකේ community standards වලට අනුව හෝ local privacy laws වලට අනුව.

    එහෙම නැත්තන් harassment එකක් වෙන්න ඕන harmful විදිහට use කරල තියන්න ඕන.
    ඒත් නැත්තන් copywrite claim කරගෙන තියන්න ඕනේ ඒ content එකේ අයිතිය අදාළ employee විසින් company එකෙන් employee ට.

    නැත්තන් photo එකක හිටිය paliyata fb එකෙන් ගලවන්න නැහැ එහෙම
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යකෝ මගේ ෆොටෝ එකක් මගේ approval නැතුව දාන්න බෑ. simple as that. එකට valid reason දෙන්න ඕන නෑ. ඒ ෆොටෝ එකේ ඉන්නේ මම කියල verify කරන්න පුළුවන් නම් එච්චරයි.

    yako copany wala gropu photo daddi ehema approval ona naha,
    ethanama ubage single photo ekak dala thiyanam ubata kiyala ain karanna puluwan, ehema nathuwa uben ahala danna ona naha