api ekane labrador hadanne. ape podi eka nodena wadayak ne uta. ohe innawa. natta paganawa. paine gahanawa. gal walin gahanawa.
කූඩු කරන්න ඕන්නෑ බං බල්ලෝ හදන්න දැනගන්න ඕනේ.
අඩේ ඔකුන් හදනනවන්ම් කූඩු කරල හදපල්ල.
දන්න හැමෝටම කියපල්ල
//කුරුනෑගල
අපේ සමහරක් හිතන්නෙ බල්ලෙක් හදනවා කියන්නෙ කුඩුවක දාලා තියන එකට කියලා...යාළුවෙක්ගේ ගෙදර එකෙක් ඉන්නවා කටේ අත දැම්මත් කන්නේ නෑ අපි ගියාමත් ඇඟට පනිනවා සෙල්ලම් කරනවා එක විකාරයයි හදන විදිහ තමයි ඉතින්
අම්මා ටිකක් වයසයි දැං. ජර්මන් ශෙපර්ඩ් ලා දෙන්නා සර්විස් ඩෝග් ලා විදියට ට්‍රේන් කරලා තියෙන්නේ. එයාලා දෙන්නා අම්මා යන එන හැම තැනම යනවා. රොට්ලා දෙන්නා ගෙදරයි වත්තෙයි තමා කැරකි කැරකි ඉන්නේ. කොහේ හරි යද්දිත් උන් සේරම එක්කන් යනවා. ට්‍රිප් යද්දී එහෙම වෙනම ගෙවල් වගේ බුක් කරනවා අම්මා තනියෙන් යද්දී. වියදම් තමා ඒත් අම්මා ඉන්නකම් දෙන්න පුලුවන් සැප උපරිම දෙනවා.අම්ම ලඟ නැති වෙලාවක් උනොත් මොකද වෙන්නෙ?![]()
දින 2කට කලින් උන දෙයක්.
මව රට, පියා හොද රස්සාවක, ලමයට අවු3-4ක්.
මිත්තනිය ලමය බලගන්නෙ
ඒ තත්තාගේත් ඔහුගේ නැගනියගේත් ගෙවල් එකලග.
නැගනියගේ නිවසේ ත්මයි ඔය බල්ල ඉන්නෙ.
(ඌ එයාලටවත් වැඩිය පාලනයක් කරගන්න බැරි බවයි අරන්චිය.)
මිත්තනිය දවලේ පුතාගේ නිවසේ ඉදල, දරුවව අර බල්ල ඉන්න නිසට එක්කන් ගිහින්
අන්න ඒ වෙලවෙ ත්මඉ බල්ල ලමයගෙ ඔලුවෙන් අල්ලල , උගේ කටේ ඔලුව හිර වෙල තියෙන්නෙ
පස්සෙ ලග නිසේ කෙනෙක් සහ කුලී වැඩ කරමින් හිටිය දෙන්නෙක් පරිශ්‍රමයක් දරල ලමය ගලවගන.
දත් පාරවල් 10ක් වැදිලලු.
දැන් ඔපරේශන් එකක් කරන්න නියමිතයිලු.
අඩේ ඔකුන් හදනනවන්ම් කූඩු කරල හදපල්ල.
දන්න හැමෝටම කියපල්ල
//කුරුනෑගල
බල්ලෝ හදන උන්ගේ ගෙවල් වල බල්ලොන්ට රෙන්නවත් ඉඩක් නෑ ඔක්කොම මහපාරේ
ඔවු බන් උන් හරි ගඳයි මටත් ඕක හිතිලා තියෙනවා, උන් නාවන්න ඕන සතියට දෙපාරක් අඩුම ගානේ.ඔය බල්ලො හදන එවුන් පෙර කරුමයක් ගෙවන්නෙ. ගන්දස්සාරෙ බැ ගෙවල්වලට යද්දිම. පෙරේත ගුහා වගේ.
ඔව් බල්ලෝ හදන ගෙවල්වලට යද්දීම බලු ගද එනවා තේ එකක්වත් බොන්න හිතෙන්නේ නෑඔය බල්ලො හදන එවුන් පෙර කරුමයක් ගෙවන්නෙ. ගන්දස්සාරෙ බැ ගෙවල්වලට යද්දිම. පෙරේත ගුහා වගේ.
balla tikak young age wenkn witharai sellm krnne ithin.eetpasse ohe innwa. apeth ehmai.apo bawwo wiswasa karanna amarui.
ape gedra inna wal bawwa podi eka ekka ekathu unema naha dan awurudu 4k. maga arala dala innawa sellam karanne lagata yanne mukuth naha.
habai pita manussayek podi ekkenawa allanna hari lagata giyoth kanna paninawa.moko danne naha neda?
තඩි බල්ලො හාදන එකම කරුමයක්නෙ. උන්ට කවන්නයි , කක්ක කරවන්නයි, බේතුයි , අරකයි මේකයි. මොන වදයක්ද. වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ. අපේ ඔලුවෙන් ටිකක් උට වෙන් කරන්නම ඕනෙ. කොහෙ වත් හරියට යාගන්න බෑ.
ඔහොම පවු ගෙවන්න මට නම් බෑ හම්මෙ කරුම
වල්ටේශන් ඉස්තරම්
![]()
api ekane labrador hadanne. ape podi eka nodena wadayak ne uta. ohe innawa. natta paganawa. paine gahanawa. gal walin gahanawa.
No, that is incorrect. Dogs are not pack animals as the wolves and wild dogs. The idea that the leader must be an alpha to lead the pack is outdated and no longer used in understanding dog behavior. Even Rottweilers, mastiffs, and bulldogs can be trained with positive reinforcements and need good training and socialization. Since those dogs are large, the owners should take extra precautions when they are with children since children can't recognize the behavior of dogs.බල්ලොන්ට මාස්ටර් / රැලේ නායකක් ඕන. බල්ලාගේ ගෙදර උන් තමා උගේ රංචුව. දැන් හොඳට කෑගල අණදෙන්න බැරි නම් බලල රංචුවේ පාලනය උගේ අතට ගන්නවා. එතකොට තමයි ඔය දරුණු අණට කීකරු නැති බල්ලෝ ඉන්නේ. ඕක වැඩි ලොකු බල්ලන් අතරේ.
Samahara wita ehema wenna athi. Habai api kohe hari gihilla awahama balla age naginawai sellamata hapanawai. Podi ekata nattawath wananne naha ekai awula. Samara wita bayak wage athi mokak hari wei kiyala.balla tikak young age wenkn witharai sellm krnne ithin.eetpasse ohe innwa. apeth ehmai.
podi ekata adare athi habai sellam karnna kamthi na
wena ekek allanna giyoth u dnnwa me hamputhage daruwa kiyal
ekai e
මන් දන්නේ නැහැ එව. මන් කිව්වේ කවුද එකෙක් කෝරා එකේ ලියල තිබ්බ එකක් කියවල මතක තිබ්බ විදියට. ඒ ලියපු එකත් ඔය තඩි බල්ලන් පුරුදු කරවන එකෙක්No, that is incorrect. Dogs are not pack animals as the wolves and wild dogs. The idea that the leader must be an alpha to lead the pack is outdated and no longer used in understanding dog behavior. Even Rottweilers, mastiffs, and bulldogs can be trained with positive reinforcements and need good training and socialization. Since those dogs are large, the owners should take extra precautions when they are with children since children can't recognize the behavior of dogs.