රොට්වලයර් ගෙන් දරුවා පරිස්සම්

$onny

Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    13446196-yellow-lab-smiling.jpg


    api ekane labrador hadanne. ape podi eka nodena wadayak ne uta. ohe innawa. natta paganawa. paine gahanawa. gal walin gahanawa.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    .

    අඩේ ඔකුන් හදනනවන්ම් කූඩු කරල හදපල්ල.
    දන්න හැමෝටම කියපල්ල
    //කුරුනෑගල
    කූඩු කරන්න ඕන්නෑ බං බල්ලෝ හදන්න දැනගන්න ඕනේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,564
    8,806
    113
    යාළුවෙක්ගේ ගෙදර එකෙක් ඉන්නවා කටේ අත දැම්මත් කන්නේ නෑ අපි ගියාමත් ඇඟට පනිනවා සෙල්ලම් කරනවා එක විකාරයයි හදන විදිහ තමයි ඉතින්
    අපේ සමහරක් හිතන්නෙ බල්ලෙක් හදනවා කියන්නෙ කුඩුවක දාලා තියන එකට කියලා...

    රොට්වයලර් වගේ උන්ව හදනවනම් ඒවිදිහට පුරුදු කරගන්න් ඔනා.. කුඩූ කරලා හදපුවාම ඉතින් වෙන්නෙ ඔක තමා..
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    අම්ම ලඟ නැති වෙලාවක් උනොත් මොකද වෙන්නෙ? :unsure:
    අම්මා ටිකක් වයසයි දැං. ජර්මන් ශෙපර්ඩ් ලා දෙන්නා සර්විස් ඩෝග් ලා විදියට ට්‍රේන් කරලා තියෙන්නේ. එයාලා දෙන්නා අම්මා යන එන හැම තැනම යනවා. රොට්ලා දෙන්නා ගෙදරයි වත්තෙයි තමා කැරකි කැරකි ඉන්නේ. කොහේ හරි යද්දිත් උන් සේරම එක්කන් යනවා. ට්‍රිප් යද්දී එහෙම වෙනම ගෙවල් වගේ බුක් කරනවා අම්මා තනියෙන් යද්දී. වියදම් තමා ඒත් අම්මා ඉන්නකම් දෙන්න පුලුවන් සැප උපරිම දෙනවා. :yes:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    දින 2කට කලින් උන දෙයක්.
    මව රට, පියා හොද රස්සාවක, ලමයට අවු3-4ක්.
    මිත්තනිය ලමය බලගන්නෙ
    ඒ තත්තාගේත් ඔහුගේ නැගනියගේත් ගෙවල් එකලග.
    නැගනියගේ නිවසේ ත්මයි ඔය බල්ල ඉන්නෙ.
    (ඌ එයාලටවත් වැඩිය පාලනයක් කරගන්න බැරි බවයි අරන්චිය.)

    මිත්තනිය දවලේ පුතාගේ නිවසේ ඉදල, දරුවව අර බල්ල ඉන්න නිසට එක්කන් ගිහින්
    අන්න ඒ වෙලවෙ ත්මඉ බල්ල ලමයගෙ ඔලුවෙන් අල්ලල , උගේ කටේ ඔලුව හිර වෙල තියෙන්නෙ
    පස්සෙ ලග නිසේ කෙනෙක් සහ කුලී වැඩ කරමින් හිටිය දෙන්නෙක් පරිශ්‍රමයක් දරල ලමය ගලවගන.

    දත් පාරවල් 10ක් වැදිලලු.
    දැන් ඔපරේශන් එකක් කරන්න නියමිතයිලු.

    අඩේ ඔකුන් හදනනවන්ම් කූඩු කරල හදපල්ල.
    දන්න හැමෝටම කියපල්ල
    //කුරුනෑගල

    This is not a dog's issue, More a dog owenr's negligence.

    If you are keeping dogs, they need to be loved, trained, disciplined, exercised.


    I have two at home with no issues.


    @SimMaster කිව්වා වගේ මොන මගුල කලත් "stop" කිව්වොත් stop තමයි.

    බල්ලෝ හදන උන්ගේ ගෙවල් වල බල්ලොන්ට රෙන්නවත් ඉඩක් නෑ ඔක්කොම මහපාරේ

    කරියෝ ඉන්න පැතිවල එහෙම තම බන්.
    අපේ ගෙදරනම් මුන් දෙන්න වත්තේම තමා දාන්නේ.(පොඩි ඉඩමක් හොදේ)
    මම වළලු දාල පිට එකක් හදල තියෙන්නේ, උදේට සවලක් අරන් එකතු කරලා එකට දානවා..
    ------ Post added on Jan 30, 2026 at 3:32 PM
     
    • Like
    Reactions: Kelvin0

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,487
    14,479
    113
    35
    Spain
    ඔය බල්ලො හදන එවුන් පෙර කරුමයක් ගෙවන්නෙ. ගන්දස්සාරෙ බැ ගෙවල්වලට යද්දිම. පෙරේත ගුහා වගේ.
    ඔවු බන් උන් හරි ගඳයි මටත් ඕක හිතිලා තියෙනවා, උන් නාවන්න ඕන සතියට දෙපාරක් අඩුම ගානේ.
     
    • Like
    Reactions: WhyNot1

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    ඔය බල්ලො හදන එවුන් පෙර කරුමයක් ගෙවන්නෙ. ගන්දස්සාරෙ බැ ගෙවල්වලට යද්දිම. පෙරේත ගුහා වගේ.
    ඔව් බල්ලෝ හදන ගෙවල්වලට යද්දීම බලු ගද එනවා තේ එකක්වත් බොන්න හිතෙන්නේ නෑ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    apo bawwo wiswasa karanna amarui.

    ape gedra inna wal bawwa podi eka ekka ekathu unema naha dan awurudu 4k. maga arala dala innawa sellam karanne lagata yanne mukuth naha.
    habai pita manussayek podi ekkenawa allanna hari lagata giyoth kanna paninawa. :confused: moko danne naha neda?
    balla tikak young age wenkn witharai sellm krnne ithin.eetpasse ohe innwa. apeth ehmai.
    podi ekata adare athi habai sellam karnna kamthi na

    wena ekek allanna giyoth u dnnwa me hamputhage daruwa kiyal
    ekai e
     
    • Like
    Reactions: RottenCOLT

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    503
    495
    63
    තඩි බල්ලො හාදන එකම කරුමයක්නෙ. උන්ට කවන්නයි , කක්ක කරවන්නයි, බේතුයි , අරකයි මේකයි. මොන වදයක්ද. වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ. අපේ ඔලුවෙන් ටිකක් උට වෙන් කරන්නම ඕනෙ. කොහෙ වත් හරියට යාගන්න බෑ.

    ඔහොම පවු ගෙවන්න මට නම් බෑ හම්මෙ කරුම

    වල්ටේශන් ඉස්තරම්

    Sirawata. oka thanikara status eka pennanna karana wedak.

    13446196-yellow-lab-smiling.jpg


    api ekane labrador hadanne. ape podi eka nodena wadayak ne uta. ohe innawa. natta paganawa. paine gahanawa. gal walin gahanawa.

    yako ube podi ekata ne balu lakshana thiyenne. balla ita wedagath widiyata hedila wage.
    oya podi ekawa hadaganin. nettam ubata ahaganna wei mona ballage lamayekda kiyala
    ------ Post added on Jan 30, 2026 at 5:53 PM
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    Eka itin hadana unuyi lamayage barakarayoyi danaganna one deyak. Ballata banalawat ballawa kudu wala dalawat wadak na.

    Gedara wahaneta yata welat lamayi marenawa.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    It should be mandotary to obtain a license if you are planning to have Rotties, Pitbulls, Boxers, Hounds etc as pets.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    බල්ලොන්ට මාස්ටර් / රැලේ නායකක් ඕන. බල්ලාගේ ගෙදර උන් තමා උගේ රංචුව. දැන් හොඳට කෑගල අණදෙන්න බැරි නම් බලල රංචුවේ පාලනය උගේ අතට ගන්නවා. එතකොට තමයි ඔය දරුණු අණට කීකරු නැති බල්ලෝ ඉන්නේ. ඕක වැඩි ලොකු බල්ලන් අතරේ.
    No, that is incorrect. Dogs are not pack animals as the wolves and wild dogs. The idea that the leader must be an alpha to lead the pack is outdated and no longer used in understanding dog behavior. Even Rottweilers, mastiffs, and bulldogs can be trained with positive reinforcements and need good training and socialization. Since those dogs are large, the owners should take extra precautions when they are with children since children can't recognize the behavior of dogs.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    balla tikak young age wenkn witharai sellm krnne ithin.eetpasse ohe innwa. apeth ehmai.
    podi ekata adare athi habai sellam karnna kamthi na

    wena ekek allanna giyoth u dnnwa me hamputhage daruwa kiyal
    ekai e
    Samahara wita ehema wenna athi. Habai api kohe hari gihilla awahama balla age naginawai sellamata hapanawai. Podi ekata nattawath wananne naha ekai awula. Samara wita bayak wage athi mokak hari wei kiyala.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,487
    14,479
    113
    35
    Spain
    No, that is incorrect. Dogs are not pack animals as the wolves and wild dogs. The idea that the leader must be an alpha to lead the pack is outdated and no longer used in understanding dog behavior. Even Rottweilers, mastiffs, and bulldogs can be trained with positive reinforcements and need good training and socialization. Since those dogs are large, the owners should take extra precautions when they are with children since children can't recognize the behavior of dogs.
    මන් දන්නේ නැහැ එව. මන් කිව්වේ කවුද එකෙක් කෝරා එකේ ලියල තිබ්බ එකක් කියවල මතක තිබ්බ විදියට. ඒ ලියපු එකත් ඔය තඩි බල්ලන් පුරුදු කරවන එකෙක්
     
    • Haha
    Reactions: Asmodeus