රොටියාට කරදරයක්. මහ විනාසයක්නෙ උනේ

JBLs

Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    Jathiya agama kiyana ekata den getaluwak wela nedda?
    Meke bauddayo anthawadi kiyana eun mama hithanne thama kaththankudu gihin ne wage
    Wediya one ne mata puluwannam akurana town eken shop ekak aran diyan sinhala ekekta Puluwannam
     
    • Like
    Reactions: KDH

    thomian

    Well-known member
  • May 20, 2011
    12,678
    17,858
    113
    ඇන්ටිජන් ටික රොටි තැටියෙ කර වෙනවා වගේ හීනෙන් පේනවා ඇති දැන් දැන්.. 😢
     
    • Like
    Reactions: Draco Malfoy

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,569
    14,624
    113
    35
    Spain

    උඹල බෞද්ධයන් ගැන බෞද්ධාගම ගැන දන්නේ නෑ නෙ? දැන් කාලේ නම කාශ්‍යප වුනාට බුදු වුනොත් තියෙන්න පුළුවන් වෙන නමක්. ගෞතම බුදුහාමුදුරුවෝ නියත විවරණ ලැබුණු භාවයේ නම සුමේධ තාපස. කැරි ගෙප්පනේ ඊළඟ සැරේ ටිකක් හොයල පොස්ට් දමාපන්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    බයියො ඇත්තටම හිතගෙන ඉන්නෙ උන්නන්සෙ බුදු වෙනව කියල
     
    • Haha
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,678
    17,858
    113
    උඹල බෞද්ධයන් ගැන බෞද්ධාගම ගැන දන්නේ නෑ නෙ? දැන් කාලේ නම කාශ්‍යප වුනාට බුදු වුනොත් තියෙන්න පුළුවන් වෙන නමක්. ගෞතම බුදුහාමුදුරුවෝ නියත විවරණ ලැබුණු භාවයේ නම සුමේධ තාපස. කැරි ගෙප්පනේ ඊළඟ සැරේ ටිකක් හොයල පොස්ට් දමාපන්.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ගහන්න තියන ඔක්කොම ගැහුව . දැන් පරන පුරුදු එකම ගහල බලනව . රට ජාතිය ආගම අනතුරේ තැටිය

    ඒ තැටියම ගහන එකටත් වඩා අවුල ඒ තැටියම අදත් අහන කැරි කාලකණ්ණි මූසල බයි httpලා ඉන්න එක
     
    • Haha
    Reactions: skymicro

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,651
    113
    Mother Earth
    ඒ තැටියම ගහන එකටත් වඩා අවුල ඒ තැටියම අදත් අහන කැරි කාලකණ්ණි මූසල බයි httpලා ඉන්න එක
    මල්වතු අස්ගිරි මහනායක පොන්න පකයා. :-)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ තැටියම ගහන එකටත් වඩා අවුල ඒ තැටියම අදත් අහන කැරි කාලකණ්ණි මූසල බයි httpලා ඉන්න එක

    Meme Lol GIF by ALL SEEING EYES
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,678
    17,858
    113
    උබට බුද්ධාගම පෙන්නන්න බෑ නේද
    හැබැයි කවදාවත් ක්‍රිස්තියානි දහමට මොකුත් කියලා නෑ නේද

    බුද්ධාගම කියන්නේ නිගංඨ ආගම වගේ එකක් ද ? අපිනං අහලා තියෙන්නේ බුද්ධ දර්ශනය

    බුදුහාමුදුරුවෝ මොකක් ද කරන්න කිවුවේ?

    දැන් ඉන්න හාමුදුරුවෝ මොකක් ද කරන්නේ?

    කවදාවත් ක්‍රිස්තියානි දහමට මොකුත් කියලා නෑ නේද
    උබ වගේ නොදන්න පගවල් වලට හෑලි ලියන්න බෑ
    ------ Post added on Feb 11, 2026 at 5:10 PM
     
    • Haha
    Reactions: skymicro

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    මහනායක හාමුදුරුවෝ ඉතා පැහැදිලිව වදාරනවා...
    දෙරණට වත් එල්ලෙන්න වැලක් නැතිවෙන්නම...