රොටි කමුද

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    BlueThankU4TheNiceComment.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අල්පේච්ච තාවයෙන් ජීවත් වන මිනිස්සු.එල....

    අල්පේඡ්චතාව කියන්නෙ අපිරිසිදුකමට නෙවෙයි මචං :)

    රහතන් වහන්සේලාගෙ පවා අපිරිසිදු ගති පැවතුම් නැති කරල විනය නිති දාන්න බුදුහාමුදුරුවො පියවර ගත්තෙ ඒකයි :)

    කොටින්ම කිව්වොත් මේකෙ ඇති එළක් නෑ. (මං කිව්වෙ post එක ගැන නෙවෙයි නෙවෙයි මුගෙ ගැති පැවතුම් වල එළක් නෑ)
     
    Last edited: