පොල් රොටි වලට පොල් දාන කඩ තියෙනවද
කොලබ එහෙම තැන් කියන්න පුලුවන්ද
කන්න ආසාවක් ආවා
කොලබ එහෙම තැන් කියන්න පුලුවන්ද
කන්න ආසාවක් ආවා
pol kudu daanneකවුද ඩෝ පොල් දාන්නේ නැතුව පොල් රොටි හදන එකා ??
ගෙදර හ්දාගනින් කෝ . හරි ලේසි වැඩක් නේ ඕක .![]()
අාටා පිටි වලින් හදල ගෙදරම කාපන් (whole wheat flour) ...රසයි ගුණයි..
parataමම නං ආස පරාට කන්න
කාගෙන කාගෙන ගියෑකි හොදි මොකුත් ඕනෙත් නෑ
parata
godamba roti
2k da?
kottuwata ganne mokakda?
ඌ බෝඩින් කාරයෙක් නම් අයන් එක උඩ තියලා තමා ලේසි උනාට හදාගන්න වෙන්නේ, Indian style . පොල් නම් ගාලා විකුණන තැනක් හොයන ගිහින් ගත්තා කියමුකෝකවුද ඩෝ පොල් දාන්නේ නැතුව පොල් රොටි හදන එකා ??
ගෙදර හ්දාගනින් කෝ . හරි ලේසි වැඩක් නේ ඕක .![]()
ලබ්බ. ගෝදම්බා කියන්නෙ ලේන්සු රොටී වලට. ඒ හදන්නෙ ලේන්සුව වගේ තිනියට. පරාටෙට ගන්න මෝලියම තමා වැලමිට ගාවට එනකන් වන වන ලොකු කරන්නෙ. කොත්තුවට ගන්නෙ පරාටම කපලා දාලා.දෙකක් නේ
කොත්තු වලට දාන්නෙ ගෝදම්බ රොටි
අාටා පිටි වලින් හදල ගෙදරම කාපන් (whole wheat flour) ...රසයි ගුණයි..
පොල් පිටි කියන්නෙ මොනාද බන්![]()
පොල් කුඩු වේලල පිටි කරල
සින්දු තේ promote කරපුhela bojun eke pol rotiye pol tiyenavaපොල් රොටි වලට පොල් දාන කඩ තියෙනවද
කොලබ එහෙම තැන් කියන්න පුලුවන්ද
කන්න ආසාවක් ආවා
ලබ්බ. ගෝදම්බා කියන්නෙ ලේන්සු රොටී වලට. ඒ හදන්නෙ ලේන්සුව වගේ තිනියට. පරාටෙට ගන්න මෝලියම තමා වැලමිට ගාවට එනකන් වන වන ලොකු කරන්නෙ. කොත්තුවට ගන්නෙ පරාටම කපලා දාලා.
ගොන් වාහෙතෝ දන්න මගුල
ආයෙ ලේන්සු රොටියක් හදන්නෙ දාඩිය පිහදාන්නද?
සමහර කඩ වල පොල් රොටි වලට පොල් දාන එක පාඩු නිසා පයියේ පොල් කුඩු අරන් රොටි වලට දානවා.තෝ දන්න මගුල
ආයෙ ලේන්සු රොටියක් හදන්නෙ දාඩිය පිහදාන්නද?