රොඩේෂියන් රිඩ්ජ් බැක් සිංහයන්ටත් බය නැති
රොඩේෂියන් රිඩ්ජ් බැක් (rhodesian ridgeback) සූනඛ සූරතලාට අපේ රටෙි හිමිවන්නේ සූවිශේෂ ස්ථානයක්. සූනඛයන් සූරතලයට හදන්න කැමති අය මේ වර්ගයේ සූනඛයන්ට ඉතා කැමතියි.
මේ සූනඛයා බොහෝ සූනඛ විශේෂ මෙන් ජර්මනියේ උපන් අයෙක් නොවෙයි. දකුණූ අප්‍රිකානූ සම්භවයකුයි රිඩ්ජ් බැක්ට හිමිවෙන්නේ. ඒ නිසාම දඩයමට දක්වන්නේ පූදුමාකාර දක්ෂකමක් යම් සූනඛයකු දඩයමට දක්ෂකම් දක්වනවා කියන්නේ, ඌ ඉතාම ශක්තිවන්තයෙක් කියන එක නේද? වැඩූණූ මේ සූනඛයෙකුගේ බර රාත්තල් අසූවක් තරම් වෙනවා. උසත් අඟල් විසිහතක් පමණ වෙනව. මේ සූනඛයාගේ තරම ඔබට දැන් හිතාගන්නට පූළුවන් නේද?
දකුණූ අප්‍රිකාවේ මූල් පදිංචිකරුවන්ගේ ගොවි බිම් ආරක්ෂා කර ගැනීම සඳහා මේ සූනඛයන් පාවිච්චි කර තිබෙනවා. කොහොම වූණත් මේ සූනඛයන් වඩාත් ශක්තිවන්තයන් වන්නට මඟ පෑදී ඇත්තේ දකුණූ අප්‍රිකාව යටත් විජිතයක් කරගෙන එරටට පැමිණි එංගලන්ත වැසියන් සමග පැමිණි සූනඛ විශේෂ හේතුවෙන්.
ඒ සූනඛ විශේෂ සමග රිඩ්ජ් බැක් සූනඛයන් දෙමූහූන් වීමෙන් අද සිටින ශක්තිමත් රොඩේෂියන් රිඩ්ජ් බැක් සූනඛයන් බිහි වී තිබෙනවා. සැබවින්ම උන් මූල් සූනඛයන්ට වඩා ශක්තිමත් බව කියවෙනවා.
රිඩ්ජ් බැක්ට ඒ නම ලැබෙන්නට මූලිකම හේතුව වූණේ. කොඳු නාරටිය මතින් කඩූවක් හැඩැති දිගු පටියක් පිහිටා තිබීමයි. එහි ඇති ලෝම ශරීරයේ ලෝම කැරකී ඇති පැත්තට නොව අනිත් අතට පිහිටා තිබෙනවා.
එදා මෙදා තුර ස්වාමියාට ඉතාම කීකරු රොඩේෂියන් රිඩ්ජ් බැක් දඩයමටත් එකසේ දක්ෂකම් දක්වන්නෙක් බව පූන පූනා කියන්නට අවශ්‍ය නැහැනේ.දකුණූ අප්‍රිකාවේ නම් රොඩේෂියන් රිඩ්ජ් බැක් සිංහ දඩයමට රැගෙන යනවා. කෙටියෙන් කිව්වොත් රිඩ්ජ් බැක් කියන්නේ සිංහයන්ටත් බය නැති බල්ලෙක්