රොබින් හුඩ් අය වැයක්

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    රොබින් හුඩ් අය වැයක්

    මචන්ලා මේක රොබින් හුඩ් අය වැයක් නේද?.....

    රුපියල් මිලියන 100 හෝ ඊට වැඩියෙන් තක්සේරු කර ඇති හෝ වර්ග අඩි 5000ට වැඩි යන නිර්ණායක 2කින් ඉහළ අගය ලෙස සලකා වර්ෂයකට රුපියල් මිලියනයක බද්දක් අය කරන මන්දිර බද්දක් හදුන්වාදී තිබේ.

    2013 ,2014 බදු වර්ෂය තුළ රුපියල් මිලියන 2000 කට අධික ආදායම් ඉපයූ පුද්ගලයෙකු හෝ සමාගමක් තම ආදායමෙන් සියයට 25ක් බද්දක් ලෙස ගෙවිය යුතුයි.

    විදේශ රටවලට සංක්‍රමණයවන්නන් රැගෙන යන විදේශ විනිමයෙන් සියයට 20ක් බද්දක් ලෙස අයකිරීමට අයවැයෙන් යෝජනා කෙරිණ

    කැසිනෝ ව්‍යාපාරිකයෙකුගෙන් එක් වරක් පමණක් අය කෙරෙන බද්දක් ලෙස රුපියල් මිලියන 100ක මුදලක් අප්‍රේල් 15 වැනි දිනට පෙර අය කර ගැනීමට කටයුතු කෙරෙන අතර ඔට්ටු සහ විනෝද බදු යටතේ වාර්ෂිකව ගෙවිය යුතු මුදල ද දෙගුණයක් කර තිබේ.

    තැබෑරුම් හා මත්පැන් අලෙවි සැල් වලට ද රුපියල් දෙලක්ෂ පනස් දහසක එක් වරක් පමණක් ගෙවන විශේෂ බද්දක් යෝජනා කෙරුණු අතර මත් පැන් බලපත්‍ර ගාස්තුව ද දෙගුණයක් කෙරිණ.

    බලපත්‍ර ලාභී ජංගම දුරකතන ක්‍රියාකරුවන් ද එක්වරක් පමණක් ගෙවන රුපියල් මිලියන 250ක බද්දකට යටත් වනු ඇති.

    ක්‍රීඩා පමණක් සඳහා වෙන්වූ නාලිකාවලට ද රුපියල් මිලියන 100ක බද්දක් පැනවීමට අද ඉදිරිපත් වූ අයවැයෙන් යෝජනා කෙරිණ.

    මචන්ලා මේක රටේ ජිවත් වෙන සාමාන්‍ය මිනිහ ගැන හිතලා හදපු අය වැයක්....ලොකු කොම්පැණි ඔක්කොම කඩේ ගියේ මහින්දටනේ...එව්වා ඔක්කොටම කෙළලා ඇරලා තියෙන්නේ...මන් නං හිතන්නේ සාමාන්‍ය වයාපාරිකයට හොද කලක් එයි....සමහර විට නවලෝක මුදලාලිලා වගේ මිනිස්සු ඉස්සරහට නිර්මාණය වෙයි...... ජය වේවා......
    :love::love::love:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට නම් ඔකේ අඩුපාඩු පෙනෙන්න තියනවා.... ඒවා මට නම් අදාළ නැති ඒවා තමයි.. නමුත් වක්‍රාකාරව අදාළ වෙන්නත් පුළුවන්...
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බදු අයකිරිමක් කරන්නෙ නැතුව සුභාසාදන භාන්ඩ දෙන්න බැහැ. ඉතින් අනිවාර්යෙන්ම ශ්‍රි ලංකාව වගේ දිලිදු ජනග්‍රහනය වැඩියෙන් සිටිනා රටක අතාවශ්ශ භාන්ඩ වලට බදු වැටවිම කිසිසෙත්ම අනුමත කල නොහැක.

    බදු අය කල යුත්තේ අනිවා ස්පොගබොගි භාන්ඩවලට සහ මත්පැන් වැනි ඇබ්බැහි වෙන අනමය ඉල්ලුමක් ඇති භාහන්ඩවලට . අපෙ රටෙ මෙච්චර කල් රාජපක්ශ අන්ඩුව කලේ කෙලින්ම කුට්ටිය එයාලා ලබාගෙන අර ලොකු සල්ලිකාරයන් බදු නොගෙවන තහ්ට්වයක තබාගෙන එහෙම කරන්න බැහැ රටක්.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පොරොන්දු ටික නම් ඉටු කරලා තියෙනවා නමුත් මෙක දින 100කට පමනක් සිමා වෙලා හරියන්නෙ නැහැ මිනිස්සුන්ට රැකියා මාර්ගද බිහිකිරිම වැදගත්. මම හිතන්නෙ එකත් කරයි රනිල් කියපු විදිහට.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    aththatama hoda sahana tikak deela thiyena budget eka.. :)

    අන්න ඕකයි වෙන්න ඕනෙ අපි මොන දේශපාල මතය දැරුවත් හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුලුවන් මද්‍යස්ථ දැක්මක් තියෙන්න ඕනෙ :D
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    බදු අයකිරිමක් කරන්නෙ නැතුව සුභාසාදන භාන්ඩ දෙන්න බැහැ. ඉතින් අනිවාර්යෙන්ම ශ්‍රි ලංකාව වගේ දිලිදු ජනග්‍රහනය වැඩියෙන් සිටිනා රටක අතාවශ්ශ භාන්ඩ වලට බදු වැටවිම කිසිසෙත්ම අනුමත කල නොහැක.

    බදු අය කල යුත්තේ අනිවා ස්පොගබොගි භාන්ඩවලට සහ මත්පැන් වැනි ඇබ්බැහි වෙන අනමය ඉල්ලුමක් ඇති භාහන්ඩවලට . අපෙ රටෙ මෙච්චර කල් රාජපක්ශ අන්ඩුව කලේ කෙලින්ම කුට්ටිය එයාලා ලබාගෙන අර ලොකු සල්ලිකාරයන් බදු නොගෙවන තහ්ට්වයක තබාගෙන එහෙම කරන්න බැහැ රටක්.

    ow.bn mun rajapaksa kalliyata pagawa dila badhu gewanne nethuwa hitiya..