රොබින් හුඩ් කස්ටි එදා සහ අද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රොබින් හුඩ් කස්ටි එදා සහ අද

    ඊයෙ ගොඩක් යාලුවො බැලුවනේ මායාබන්ධන කස්ටි එදා සහ අද පෝස්ට් එක
    ගොඩක් එලකිරි යාලුවො ඒකට හොදයි කියපු නිසා ඔන්න අද මං, අපි ආස කරපු රොබින් හුඩ් කථාමාලාවෙ කස්ටිය දැන් කොහොමද කියලා පෝස්ට් එකක් දැම්මා.
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    හොදයිද බලන්නකො.
    හැබැයි මැරියන්ගේ එහෙම හොයාගන්න බැරි වුනා.

    ඔයගොල්ලන්ට ඒවා හොයාගන්න පුළුවන්නම් දාන්න්න. මේවගේ වැරදි තියෙනවනම් කියන්න.

    picture.php


    හොදයිනම් රෙප් එකක් දෙන්න බලන්නකෝ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    man danna vidihata Lady Mariana RIP machan cancer ekakin :( hariyata mataka ne hebei

    අයියෝ හිතට දුකයිනෙ බන්. :( හර්න් 2000 ජූනි විසිනවය මෙලොව හැරගිහින්. වයස 72 දි. :(

    Herne the Hunter (John Abineri- 18 May 1928)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile