රොබින් හුඩ්(පොඩි කාලෙ මතක් උනා)...

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපි පොඩි කාලෙ ටීවී එකේ ගියපු රොබින්හුඩ් ටීවී සීරීස් එක මතක කාටද? මටනන් ඒක නිකන්ම නිකන් සීරීස් එකක් නෙමෙයි, සදාකල් නොමැකෙන ජීවිතේ මග සලකුනක් වගේ, හරියට නිකන් මුලු පොඩිකාලෙම මතක්වෙන මතක සිහිවටනයක් වගේ. මම ඒකෙ සවුන්ඩ් ට්‍රැක් එක යූටියුබ් එකෙන් බාගත්ත. ඒ මියුසික් නිකන් කනට මීපැණි වක්කරනව වගේ ලස්සනයි. පොඩිකාලෙ ගොඩක් රසබර සිද්දි මතක්වෙනව මේව අහද්දි. මම ශෝ එකත් දැන් ටික කාලෙකට කලින් යූටියුබ් එකෙන් බාගෙන බැලුව ආයෙත්. ඒකෙන් පස්සෙනන් කවදාවත් එච්චර හොඳට කරපු රොබින් හුඩ් සීරීස් එකක්වත් ෆිල්ම් එකක්වත් බැලුවෙ නෑ. ඒ රසබර අතීතය මතක්වෙන කට්ටිය පල්ලෙහායින් කොටාගෙන යන්න!!
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo

    ඔව් බන්...ඒකේ තියෙන් අමුතුව ෆීලින් එකක්..නිකන් හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා ඒක බලද්දි..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අයියනායක දෙයියො මීදුම අතරින් මතුවෙනකොට ඇගේ මයිල් කෙළින් වෙනවා අපේ හාම්මුදුරුවනේ...... :love::love::love:

    48f78320c91a9b25559f43c81e8d1f5b.jpg

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපි පොඩි කාලෙ ටීවී එකේ ගියපු රොබින්හුඩ් ටීවී සීරීස් එක මතක කාටද? මටනන් ඒක නිකන්ම නිකන් සීරීස් එකක් නෙමෙයි, සදාකල් නොමැකෙන ජීවිතේ මග සලකුනක් වගේ, හරියට නිකන් මුලු පොඩිකාලෙම මතක්වෙන මතක සිහිවටනයක් වගේ. මම ඒකෙ සවුන්ඩ් ට්‍රැක් එක යූටියුබ් එකෙන් බාගත්ත. ඒ මියුසික් නිකන් කනට මීපැණි වක්කරනව වගේ ලස්සනයි. පොඩිකාලෙ ගොඩක් රසබර සිද්දි මතක්වෙනව මේව අහද්දි. මම ශෝ එකත් දැන් ටික කාලෙකට කලින් යූටියුබ් එකෙන් බාගෙන බැලුව ආයෙත්. ඒකෙන් පස්සෙනන් කවදාවත් එච්චර හොඳට කරපු රොබින් හුඩ් සීරීස් එකක්වත් ෆිල්ම් එකක්වත් බැලුවෙ නෑ. ඒ රසබර අතීතය මතක්වෙන කට්ටිය පල්ලෙහායින් කොටාගෙන යන්න!!
    දැන් මම ජීවත් වෙන හරියත් ඒ කතාවෙ තිබ්බ පරිසරය වගේමයි. ඒ වගේ ගහ කොළ දොළ පාරවල්. පාසි බැඳිච්ච ගල්. ලී වලින් හදපු පාලම්. වැලි පාරවල්. ඔක්කොම තියෙනවා. හරියට නිකම් ඒ කතාවෙ ජීවත් වෙනවා වගේ. පට්ට ආතල්.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    දැන් මම ජීවත් වෙන හරියත් ඒ කතාවෙ තිබ්බ පරිසරය වගේමයි. ඒ වගේ ගහ කොළ දොළ පාරවල්. පාසි බැඳිච්ච ගල්. ලී වලින් හදපු පාලම්. වැලි පාරවල්. ඔක්කොම තියෙනවා. හරියට නිකම් ඒ කතාවෙ ජීවත් වෙනවා වගේ. පට්ට ආතල්.
    කොහෙද බන්..ෂර්වුඩ් වලද
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හම්මෝ මේ ලඟදිත් බැලුවා රූපවාහිනි එකෙන්
    දැනුත් ඒක සැරෙන් සැරේ පෙන්නනව නේද මචන් රූපවාහිනී එකේ. ඒකනන් හොඳයි මොකද දැන් ඉන්න පොඩි උන්ට උනත් වටිනව මේවගේ මාර කලා නිර්මාණයක් බලන්න පුලුවන් එක.පොඩි උන්ට විතරක් නෙමෙයි ඔය මලජරා මෙගා කුනුගොඩක්වල් බලන ලොකු උන්ටත් හොඳයි උන්ගෙ රසවින්දනය හැදෙන්න...
    ඔව් බන්...ඒකේ තියෙන් අමුතුව ෆීලින් එකක්..නිකන් හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා ඒක බලද්දි..
    හම්මෝ ඔව් බන් ඒකෙ තියෙන මියුසික්වල ඉඳල ඇක්ටින්,ලොකේශන්,කොස්ටියුම්,ඩයලොග් උපරිමයි. ආයි එන්නෙ නෑ ඒවගේ ශෝ එකක් ලෝකෙට. මටනන් ඉතින් ටීවී ශෝවලින් මේක තමයි එකට තියෙන්නෙ දෙකට තියෙන්නෙ ගේම් ඔෆ් ත්‍රොන්ස් තමයි.අනිත් එක තමයි ඕක අපි පොඩි කාලෙ බලනකොට ආපු ෆීලින් එක විස්තර කරන්න වචන නෑ ඒක කවදාවත් සල්ලි වලට ගන්න පුලුවන් එකක් නෙමෙයි!!
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොහෙද බන්..ෂර්වුඩ් වලද
    ශර්වුඩ් නම් නෙමෙයි ඒත් යුරෝපෙ.
    මට් රොබින් හුඩ් කතාවමයි මතක් වෙන්නෙ පාරෙ යනකොට. තව මට හිතිච්ච දෙයක් තමයි රොබින් හුඩ් කතාවෙ හැමදාම පරිසරය කොළ පාටටමනෙ පෙන්නුවෙ. ඒත් ඇත්තටම එහෙම තියෙන්නෙ සමර් එකේ විතරයිනෙ. හරි නම් මුලු කතාවම සෘතු හතරෙම තියෙන්න ඕනනෙ.

    තව හිතිච්ච දෙයක් තමයි කඩු ඊතල වලින් ඇන්නට මොකෙක්ටවත් ලේ එන්නෙ නෑනෙ. වැටෙනවා විතරනෙ.

    පස්සෙ හොයලා බලපුවාම ළමයින්ට හදපු කතාවක් හින්දා එක රූල් එකක්ලු. ලේ එන එක වයලන්ස් පෙන්වන්න තහනම්. අනික් එක කඩුවෙන් ඩිරෙක්ට් අනින්නෙ නැතුව අතුල්ලලානෙ මරන්නෙ.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,978
    113
    ::0
    elakiri.com
    අපි පොඩි කාලෙ ටීවී එකේ ගියපු රොබින්හුඩ් ටීවී සීරීස් එක මතක කාටද? මටනන් ඒක නිකන්ම නිකන් සීරීස් එකක් නෙමෙයි, සදාකල් නොමැකෙන ජීවිතේ මග සලකුනක් වගේ, හරියට නිකන් මුලු පොඩිකාලෙම මතක්වෙන මතක සිහිවටනයක් වගේ. මම ඒකෙ සවුන්ඩ් ට්‍රැක් එක යූටියුබ් එකෙන් බාගත්ත. ඒ මියුසික් නිකන් කනට මීපැණි වක්කරනව වගේ ලස්සනයි. පොඩිකාලෙ ගොඩක් රසබර සිද්දි මතක්වෙනව මේව අහද්දි. මම ශෝ එකත් දැන් ටික කාලෙකට කලින් යූටියුබ් එකෙන් බාගෙන බැලුව ආයෙත්. ඒකෙන් පස්සෙනන් කවදාවත් එච්චර හොඳට කරපු රොබින් හුඩ් සීරීස් එකක්වත් ෆිල්ම් එකක්වත් බැලුවෙ නෑ. ඒ රසබර අතීතය මතක්වෙන කට්ටිය පල්ලෙහායින් කොටාගෙන යන්න!!
    Prime Video is still streaming this.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් මම ජීවත් වෙන හරියත් ඒ කතාවෙ තිබ්බ පරිසරය වගේමයි. ඒ වගේ ගහ කොළ දොළ පාරවල්. පාසි බැඳිච්ච ගල්. ලී වලින් හදපු පාලම්. වැලි පාරවල්. ඔක්කොම තියෙනවා. හරියට නිකම් ඒ කතාවෙ ජීවත් වෙනවා වගේ. පට්ට ආතල්.
    දවසක එන්න ඕනෙ එහෙනන් උඹලගෙ ගෙවල් පැත්ටෙ බලල යන්න!!:P:D
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,015
    13,911
    113
    126
    Hogwarts
    දැන් මම ජීවත් වෙන හරියත් ඒ කතාවෙ තිබ්බ පරිසරය වගේමයි. ඒ වගේ ගහ කොළ දොළ පාරවල්. පාසි බැඳිච්ච ගල්. ලී වලින් හදපු පාලම්. වැලි පාරවල්. ඔක්කොම තියෙනවා. හරියට නිකම් ඒ කතාවෙ ජීවත් වෙනවා වගේ. පට්ට ආතල්.
    koheda bn
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    අපි පොඩි කාලෙ බලනකොට ආපු ෆීලින් එක විස්තර කරන්න වචන නෑ
    සිංහල පන්ති තියනව බන් දැන් youtube එකේ. එයින් එකකට ගිහින් ට්‍රයි කරපන් මචන්.
    ඒක කවදාවත් සල්ලි වලට ගන්න පුලුවන් එකක් නෙමෙයි!!
    මහ රජ ගැමුණු එක බලල නැද්ද මචන් උබ ?? ඒකෙත් අශ්වයා පිට උඩ නැගල එකෙක් යනවා පෙට්‍රල් හිරවෙච්ච පරණ කාර් එකක නැගල වගේ. edit කරන එකා පාස් ෆොර්වඩ් දාලද කොහෙද අශ්වයා දුවවන්නේ. :ROFLMAO: