රොබින් හුඩ්(පොඩි කාලෙ මතක් උනා)...

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මට මතකයි මුලින්ම ඕක හරියටම බලන්න ගත්තෙ ඉස්කොලෙ යනකාලයේදීය .මන් හිතන්නෙ 7 පන්තියෙ වෙන්න ඔනි .සෙනසුරාද හරි ඉරිදා හරි උදෑසන ට ගියෙ. දවසගානෙ එකදිගට පෙන්නලා කතාව ඉවරකරලා ඉක්මන් සූරාන්තය ලබන කාලෙ නෙමෙ.

    සතියකට සැරයක් එපිය ගියෙ.
    ඉතිං කතාව බලලා ඒ ගැන හිතන්න විඳින්න කාලය තිබ්බා නිදහස තිබ්බා.
    ඉතිං කතාව බලලා රසවිඳලා විනොදෙකුත් ලබලා පොඩි වයස් වල එවුන් නිසා එකෙ තියෙන චරිත ආරූඪ කරගෙන මිතුරන් සමඟ රොබින් හුඩ් අප ළමා මනස තුල අපිම ජීවමාන කරගත්තා මතකයි .
    අප සිටි ප්‍රදෙශයෙ රබර් පොල් ගත් වැවුණු කැලෑව අපිට ශ වුඩ් කැලය වූවා මතකයි .
    රොබින් හුඩ් හි ප්‍රධාන චරිතය රඟපෑ නළුවා මෙන් දිගු කොණ්ඩයක් වැවීමට මා සිහින මැව්වාද මතකය.
    රොබිනුඩ් කතාවට ප්‍රස්තුත වන ඉංග්‍රිසි මධ්‍යතන යුගය වෙත ඇඳුම් ආයිත්තම් වලින් පසුතල වලින් සහ පසුබිම් සංගීතයෙන් පවා හරි අපුරුවට අප ගෙන ගියා මෙන් දැනුනි .
    නැවතත් කොරොනා සමයෙ රට වසා තැබු කාලයෙ මාගෙ මිත්‍රයෙක් රොබින් හුඩ් කතාව යනවා යැයි පැවසු නිසා එතෙක් ටී වී නොබැලු මා එම කතාව වෙනුවෙන්ම ටී වී නොබැලීමෙ දැහැන් බිඳ ගත්තෙමි .
    උදැසන 11 ට ජාතික රූපවාහිනියෙ එම කතාව ගියා මතකය.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!

    1993 withara Monday 7.30 paya bagayak giya....gedara okkoma..ape gedara 16k hitiya :P .....set wela balanne...patta nostaligayak enawa..ekaale mathak wela...
    Oshin hadakawala isselama giyeth 1993....Friday 7.30.....Last episode Oshin giye 1999ye....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,219
    113
    අඩේ ඔය කතා සෙට් එකම.
    ඒ කාලෙට ආයි යන්න තිබුනනම් කියලා හිතෙනවා.
    රාබින්හුඩ්, මායා බන්ධන,රොබින්සන් අන්දරය
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    1993 withara Monday 7.30 paya bagayak giya....gedara okkoma..ape gedara 16k hitiya :P .....set wela balanne...patta nostaligayak enawa..ekaale mathak wela...
    Oshin hadakawala isselama giyeth 1993....Friday 7.30.....Last episode Oshin giye 1999ye....
    මෙ එපිසොඩ් එකදිගට බලන එක කතාවක් බලලා ඉවරකරගන්න ඉක්මන් උනාට මට හිතෙනවා ඒක මභා බොරු දෙයක් කියලා .කතාව රස විඳින්නෙ නැහැ .හිතන්න දෙයක් නැහැ .
    ඔහෙ බලලා ඊලඟ සීරියස් එක එන කන් ඉන්නවා.
    ක්ෂනික නූඩ්ල්ස් වගෙ.
    මන් නම් හිතන්නෙ ඒ කාලෙ වගෙ සතියකට එක එපියක් ගානෙ තිබ්බා නම් හරි .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔව් බං පට්ට කතාව එක අපි නං කලුසුදු tv එකක බැලුවේ.
    අනිත් එක නයිට් රයිඩර්

    අඩෝ ඒ කාලේ ලංකාව නියමයි දැන් වගේ ඉන්දියන් ජරාවල් නෑ ඔක්කොම western කතා කාටුන්
    Golden age
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    මෙ එපිසොඩ් එකදිගට බලන එක කතාවක් බලලා ඉවරකරගන්න ඉක්මන් උනාට මට හිතෙනවා ඒක මභා බොරු දෙයක් කියලා .කතාව රස විඳින්නෙ නැහැ .හිතන්න දෙයක් නැහැ .
    ඔහෙ බලලා ඊලඟ සීරියස් එක එන කන් ඉන්නවා.
    ක්ෂනික නූඩ්ල්ස් වගෙ.
    මන් නම් හිතන්නෙ ඒ කාලෙ වගෙ සතියකට එක එපියක් ගානෙ තිබ්බා නම් හරි .
    Ade sira..issara sathiyak imagine karanawa..una de..wenna yana de....
    Dan ekaparata wamane daanawa wage...

    Oshin eke thianawa 1920 Kanto earthquake eke scen tikak...eka balala ussala atha ariya wage feeling ekak masaryk withara thibba...
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    රියානා, කැට්‍රිනා, කැතී. 😍🥰😘

    view
    768full-michela-noonan.jpg
    images
    ඉස්සර හෙන ලව් මෙව්වට ❤️❤️
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔව් බං පට්ට කතාව එක අපි නං කලුසුදු tv එකක බැලුවේ.
    අනිත් එක නයිට් රයිඩර්

    අඩෝ ඒ කාලේ ලංකාව නියමයි දැන් වගේ ඉන්දියන් ජරාවල් නෑ ඔක්කොම western කතා කාටුන්
    Golden age
    අනිත් එක Incredible hulk TV series එක. :love: මේකයි, නයිට් රයිඩරුයි එක සතියක හරි බලන්න බැරිවුණා කියන්නෙ ඒ සතියෙම මුස්පේන්තුයි වගේ ආයෙ මට නම් ඉස්සර. :D

    "Lonely man" theme එක. :cry::love:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මූත් මාර ගායකය මමත් හරි ආසයි ඔය සිංදුවට. ඔය වීඩියෝ එකේ මූත් එක්ක තරහට කවුරුහරි මුගෙ කෙල්ලව මරල මූව අහුකරනව නේද? ඒ කවුද කියල පෙන්නන්නෙ නෑ නේද??
    හැබැයි ඔය video එක අනුව ඌ පොඩි කාලේ අම්ම හොර මිනිහ එක්ක ඉන්නකොට ගෙට ගිණි තියපු එකෙක්. සිංදුවේ ඌ කියන විදියට ඌ අහිංසකයි නමුත් ඇත්ත දන්නේ ඌ සහ මැරිච්ච කෙල්ල විතරයි. ඔප්පු කරන්න සාක්ෂිත් නැහැ.
    සිංදුව ඇහුවේ පොඩි කාලේ. අදටත් සින්දුවටයි, විෂුවල් එකටයි, ගායකටයි ආසයි. ඔය වගේ සිංදුවක් මෑතකදී දැකලත් නැහැ.
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    කාලෙන් කාලෙට උඩට ඇවිත් යන ලස්සන මතක... . කාලෙන් කාලෙට වැටෙන මේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාලා තියෙනවා. අදත් දානවා. ආයි අවුරුදු දෙක තුනකින් කවුරු හරි දැම්මොත්, දැක්කොත් ආයි රිප්ලයි එකක් දායි....

    වීරයො මැරෙන්නෙ නෑ කියලා විශ්වාස කරපු කාලෙ හිත්ට තදින්ම වැදුනා මතකයි කොණ් ඩෙ කලු රොබින් අහක බලන් කාටවත් නොවැදෙන්න තිබ්බ ඒ අන්තිම ඊතලේ... .

    හිතට කොච්චර වැදුනද කියනවා නම් 90 ගනන් වල අන්තිමම එපිය බලලා ගේ ඉස්සරා පේර ගහ යට දුබුරු පාට ඩොට් තිබ්බ එල්ලන් යන පටියක් තිබ්බ ප්ලාස්ටික් වතුර බෝතලේ ඇතුලට හෙන හැගීමෙන් පු‍ංචි කොල්ලෙක් පු‍ංචි කොළ කෑල්ලක දෙයක් ලියලා දාලා, බෝතලේ තදින් වහලා පොලොවෙ වල දැම්මා මතකයි....

    ඒකෙ ලියලා තිබ්බෙ එක දෙයයි... .

    "Nothing is forgotten nothing is ever forgotten... ."

    කවාදාවත් පිළිණු නොවන ලස්සන මතක... .
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපි පොඩි කාලෙ ටීවී එකේ ගියපු රොබින්හුඩ් ටීවී සීරීස් එක මතක කාටද? මටනන් ඒක නිකන්ම නිකන් සීරීස් එකක් නෙමෙයි, සදාකල් නොමැකෙන ජීවිතේ මග සලකුනක් වගේ, හරියට නිකන් මුලු පොඩිකාලෙම මතක්වෙන මතක සිහිවටනයක් වගේ. මම ඒකෙ සවුන්ඩ් ට්‍රැක් එක යූටියුබ් එකෙන් බාගත්ත. ඒ මියුසික් නිකන් කනට මීපැණි වක්කරනව වගේ ලස්සනයි. පොඩිකාලෙ ගොඩක් රසබර සිද්දි මතක්වෙනව මේව අහද්දි. මම ශෝ එකත් දැන් ටික කාලෙකට කලින් යූටියුබ් එකෙන් බාගෙන බැලුව ආයෙත්. ඒකෙන් පස්සෙනන් කවදාවත් එච්චර හොඳට කරපු රොබින් හුඩ් සීරීස් එකක්වත් ෆිල්ම් එකක්වත් බැලුවෙ නෑ. ඒ රසබර අතීතය මතක්වෙන කට්ටිය පල්ලෙහායින් කොටාගෙන යන්න!!
    oya series eka nam pissuwak bun me lagadith baluwa. kochchara baluwath epa wenne nam na marenakan
     
    • Like
    Reactions: sanhen143