රොබෝට නමක්

tharndu9

Member
Jul 13, 2015
254
26
0
මචන්ලා අපි රොබෝ competition එකකට රොබෝ කෙනෙක් හදනවා. ඒකට හොඳ නමක් කියපන් කෝ
 
  • Like
Reactions: RottenCOLT

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    රොබෝ කෙල්ලෙක්ද කොල්ලෙක්ද :nerd:
    අයිඩියා එකක් ආවොත් පස්සේ කියන්නම්. bump