රොබෝලා හදමු අපි (තුන්වන කොටස)!!!

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එල එල මාත් මේක හැදුව ගොඩ කාලෙකට කලින්. මෙහෙ නං මෙඅවට් ඕනේ කරන පොඩි විල් වල ඉදන් ඕනේ එකක් තියෙනවා.

    ඔව් මචං මේ වගේ දෙයකින් පටන් අරන් ඉසරහට කරන් යන්න නම් ආසයි බලමු..
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඉලෙක්ට්‍රොනික් ගැන දැනුම නැත. ඒත් කරන වැඩේනම් ගොඩක් වටින බවක් පේනව... දිගටම කරන්ඩ...
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඉලෙක්ට්‍රොනික් ගැන දැනුම නැත. ඒත් කරන වැඩේනම් ගොඩක් වටින බවක් පේනව... දිගටම කරන්ඩ...

    එකතු වෙලා හිටියොත් ඒ දැනුම ඉබේටම ලැබෙයි මචං..උබ දෙන සහයෝගය තමයි රටක් වටින්නේ..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේ තියෙනේ මේකේ update version එක. මේකේ බාවිතා කරන්නේ ආලෝකය. මට මේ පොස්ට් එක දෙකලා මේක මතක උනේ. හෙන ගේමක් දීල මගේ කබඩ් එක අස්සේ තිබිල හොයාගත්තේ. දැන් නං මේක කැඩිලා...

    DSC_0069.jpg
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    උබත් අපේ එලකිරියේ නියම විද්‍යඥයෙක් නෙ බන් නියමයි මචං
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    උබත් අපේ එලකිරියේ නියම විද්‍යඥයෙක් නෙ බන් නියමයි මචං


    thnxx macahn kawru hari mage me post ekata rep kapala tibunee..mata dakkmath marenna hinaa..aiyoo salli..api salei oowata..rep kapanakota namath dala kapahankoo..nathnam nikam p wada ne oowa.. :)