රොමැන්තික ගීත...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    රොමැන්තික ගීත...

    ඇරඹුමක් නොදන්නා
    රොමැන්තික ගීත ඇත
    හදවතේ අකම්පිත තැන් වලටම අනින
    පෙනහළු වල ගැඹුර මනින්නට බල කරන...

    කළුවරට වාරු දී
    ඇස් තන්තු පිරිමදින
    හවස් වරුවක නුඹ, කොහේ ඇත්දැයි හිතෙන
    දෙකන් පෙති පවා ඇති කියා දොස් කියන...

    රොමැන්තික ගීත ඇත
    රිවයින් කර අහන
    ඒ ඉහල ස්වරයෙන් ගයනු බැරි වග දන්න
    වෙහෙස වී පලක් නැති පදරුත් පසඳින්න...


    W.A.w.k.W
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kalekata passe adare gan ekak...

    ඒ ඉහල ස්වරයෙන් ගයනු බැරි වග දන්න
    වෙහෙස වී පලක් නැති පදරුත් පසඳින්න...

    ehema hithanna epa ....
     
    • Like
    Reactions: thilihare

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    සඳේ සුවඳයි සුව ගෙනාවේ
    සැඳෑ මඳ අඳුරේ
    හදේ පැතුමයි හුදෙකලාවේ
    සදා රජ වූයේ
    අරාජික මා
    මනෝ මන්දීරේ..
    රතු රෝස මල් යායේ
    මුදු සීත පිණි වෑහේ
    ඔබ හා මෙමා
    ගෙවු ඒ යුගේ සිහිවී
    කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ...
    :(:(:(
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    kalekata passe adare gan ekak...

    ඒ ඉහල ස්වරයෙන් ගයනු බැරි වග දන්න
    වෙහෙස වී පලක් නැති පදරුත් පසඳින්න...

    ehema hithanna epa ....

    :) Idala hitala ewath liyanawa...
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    11.gif
     
    • Like
    Reactions: Dewrangi

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රොමෑන්තික ගීයක නියම රහ දෑනෙන්නේ බෝතලේ අඩිය පේනකොට තමයි.
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සඳේ සුවඳයි සුව ගෙනාවේ
    සැඳෑ මඳ අඳුරේ
    හදේ පැතුමයි හුදෙකලාවේ
    සදා රජ වූයේ
    අරාජික මා
    මනෝ මන්දීරේ..
    රතු රෝස මල් යායේ
    මුදු සීත පිණි වෑහේ
    ඔබ හා මෙමා
    ගෙවු ඒ යුගේ සිහිවී
    කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ...
    :(:(:(

    :( :(


    රොමෑන්තික ගීයක නියම රහ දෑනෙන්නේ බෝතලේ අඩිය පේනකොට තමයි.

    :) ඕක ඉතින් බොහොමයක් පිරිමි පාර්ශවයට විඳින්න පුළුවන් හැඟීමක් නේ...




    තැනක් යු...




    Elazzz akka Niyamaiii

    ගොඩක් ස්තුතියි මල්ලි...



    Niyamayi Nangi
    oyata honda hakiyawak thiyenawa
    digatama kavi liyanna

    බොහොම ස්තුතියි...




    තැනක් යූ...




    :) :)


    pattaa... bump

    බොහොම ස්තුතියි...