ගූ රටක් බන් ඕක .
ඊස්ටර්න් බ්ලොක් එකෙයි ,බොල්කන් රටවලුයි සෙරොම ගූ
ඔය බල්ගෙරියා ,ඇල්බෙනියා ,හන්ගේරියා ,ස්ලොවැකියා, එස්තොනියා ,ලැට්වියා ,බෙලරූස් සෙරොම බොග රටවල් .
යුරොපෙ හොඳ ඉතිං ඔය UK සහ නොර්ඩික් රටවල් තමා .
නොර්ඩික් රටවල් වල ඉතිං පට්ට ටැක්ස් ගැහිල්ලක් ගහන්නෙ.
ඒ වගෙම භාෂාව දැනගන්න වෙනවා තැනක් හදාගන්න නම් .
අර ජපානෙ වගෙ තමා .
ස්විස් වගෙ රටවල් හොඳයි සල්ලිකාරයන්ටයි වැකෙෂන් එක ගත කරන්න යන උන්ටයි .
සිංහළුන්ට ඉතිං හොඳ යනවානම් UK තමා .
මොනවා උනත් අපිත් උන්ගෙ කොලනියක්නෙ ?