රොව්ඩි බේබි by Andrea Jeremiah - Epic Solo Vocal Performance !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    යේක මම කෙණ කෙපුවා නේ - ඉතිං ච්ංගල චිංදු එහන්නෙ නේ. තමිල් චිංදු තමා අහනවා - බලහන් මේ හැකියාව !!



    ඩාන්ස් ටෲප් එකයි , ප්‍රේක්ෂකයො නම් අජූවයි - ඒ හිංදා විඩියෝ එක නොබලා සිංදුව විතරක් අහපල්ලා.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඕක duet එකක් නේ - ඔය කෙල්ලට ඕක තනියෙන් කියන්න පුළුවන් ඇතිද අර වගේ ?

    මට මතක නැහැ පොඩ්ඩක් වොයිස් ටීන් පරණ තරග බලහන් කිව්වද මන්දා