රොශාන් මහානාම විද්‍යාලය
පොඩි ලමයින්ට ඉස්කෝලයක් හදපු එක හොඳ වැඩක්.අපි ඒක අගය කරනවා.නමුත් ඒ ස්කෝලෙට ඔයාගේ නම ගහලා දුන්න එකනම් වැරදියි.කවදාවත් යම් හොඳ දෙයක් කරනකොට ඒකට නම කොටන්න යන්න එපා.අර සුජීවලා ගංවතුර ආධාර බෙදුවා වගේ වෙනවනේ. කිරි කලයට ගොම බිංදුවක් වැටුනා වගේ බොලද දෙයක්නේ.කොහොම උනත් කරපු දේ අගය කරනවා.පුලුවන්නම් වැරද්ද නිවරදි කරලා වෙහෙර තැන්න ප්‍රාථමික පාසල කියලා ගහන්න