රොශාන් මහානාම විද්‍යාලය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රොශාන් මහානාම විද්‍යාලය

13315288_1095894910449685_1837701223325657704_n.jpg

පොඩි ලමයින්ට ඉස්කෝලයක් හදපු එක හොඳ වැඩක්.අපි ඒක අගය කරනවා.නමුත් ඒ ස්කෝලෙට ඔයාගේ නම ගහලා දුන්න එකනම් වැරදියි.කවදාවත් යම් හොඳ දෙයක් කරනකොට ඒකට නම කොටන්න යන්න එපා.අර සුජීවලා ගංවතුර ආධාර බෙදුවා වගේ වෙනවනේ. කිරි කලයට ගොම බිංදුවක් වැ‍ටුනා වගේ බොලද දෙයක්නේ.කොහොම උනත් කරපු දේ අගය කරනවා.පුලුවන්නම් වැරද්ද නිවරදි කරලා වෙහෙර තැන්න ප්‍රාථමික පාසල කියලා ගහන්න
 
Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Kawuru hari fb eke dala tibba Roshan kamathi wela na name eka danna. e unath pora kiyana eka ahanne nathuwa dala kiyala tamai tibbe. name eka dammath moko ban tamange salli walin ne haduwe. ekata ape politicans la minissunge salli walinma hadala unge nam da ganne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකනෙ මොකක් හරි හොද දෙයක් කරන මිනිහට තමයි තොපි මඩ ගහන්නෙ නම දාගත්ත හරි නැතුව හරි වැඩේ හොදයි එච්චරයි, නම දැම්ම කියල මොකො උබේ කොහෙන් හරි අඩු වෙනවද, ඔකට වද පොනිල් ප්‍රාතමික විද්යාල කියලද දාන්ඩ ඔනෙ???
     
    • Like
    Reactions: LazyLizard

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔකනෙ මොකක් හරි හොද දෙයක් කරන මිනිහට තමයි තොපි මඩ ගහන්නෙ නම දාගත්ත හරි නැතුව හරි වැඩේ හොදයි එච්චරයි, නම දැම්ම කියල මොකො උබේ කොහෙන් හරි අඩු වෙනවද, ඔකට වද පොනිල් ප්‍රාතමික විද්යාල කියලද දාන්ඩ ඔනෙ???

    vadak karanakota nama gahala dunnama eke vatinakama adu venava ponz. peinnei nadda mahinda rajapakasha mattala guvan thotupola .kobeyyekvath land karanne nahane.:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    vadak karanakota nama gahala dunnama eke vatinakama adu venava ponz. peinnei nadda mahinda rajapakasha mattala guvan thotupola .kobeyyekvath land karanne nahane.:P
    33cm4nl.jpg

    බලපන්කො 2017 ජනවාරි 6 ඉදන් කොබෙයියොද වහන්නෙ කියල :P:P වද පොනිලව සමුහ දූශනයට පත් වෙනෙ එදාට.:lol::lol::lol: මොකක් හරි වැඩක් කරන එවුන්ට මඩ ගහපන් අඩුම ගානෙ මහජන වැසිකිලියක් වත් නොහදන වද පොනිල වගේ උගුඩුවො තමා උබලට හරි යන්නෙ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රටේ ඉන්න දේශපාලුවන්ට අපේ සල්ලි වලින් එක එක ඒවා හදල උන්ගේ වගේ නම දාන්න හොඳ නං මේ මනුස්සය තමන්ගේ සල්ලි වලින් වැඩක් කරලා නම දාපුවම මොකෝ වෙන්නෙ.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් එහෙම කියන්න එපා, මට ඔකේ කිසිම වැරද්දක් පෙන්නේ නැ.
    ඒ මනුස්සය පත්තරේ දාලවත් tv එකේ දාලවත් කාගෙන් වාත් ඉල්ලලා සම්මාදන් කරලවත් නෙමේ ඕක හදල තියෙන්නේ, ඒ මනුස්සයාගේ සල්ලි වලින්, හැමදේම ඒ මනුස්සය කරලා ඒ මනුස්සයාගේ නම දාගත්තම එකේ තියෙන වැරැද්ද මකද්ද ? ඒක ඒ මනුස්සයාගේ අයිතිය.
    අනික අනාගතේදී ඉස්කෝලේ හදපු කෙනා කව්ද කියල දන ගන්නවත් ඔය නම තිබුනාවේ,

    අනික ඕක මොන වැරද්දක් ද මේවා එක්ක බලද්දී,
    රටේ ඉන්න/හිටපු හැම පාලකයෙක්ම රටේ පාරවල්, ගුවන්තොටුපොළවල්, ක්‍රීඩාංගන සම්මන්ත්‍රණ ශාලා, වගේ ගොඩක් දේවල් හදල තමාගේ නම දාගන්නවා.
    එත් ඒ කොසිම දෙකට තමාගේ ගෙදරින් ගෙනාපුවා නෙමෙයි වියදම් කරන්නේ රටේ මිනිස්සුන්ගේ එකතු කරගන්න බදු ටිකෙන්.
    ඒ හෙම ගත්තම ඒ යට තියෙන අයිතිය මොකද්ද තමන්ගේ නම දාගන්න රටේ සල්ලි වලින් හදපු දෙකට ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    [
    පොඩි ලමයින්ට ඉස්කෝලයක් හදපු එක හොඳ වැඩක්.අපි ඒක අගය කරනවා.නමුත් ඒ ස්කෝලෙට ඔයාගේ නම ගහලා දුන්න එකනම් වැරදියි.කවදාවත් යම් හොඳ දෙයක් කරනකොට ඒකට නම කොටන්න යන්න එපා.අර සුජීවලා ගංවතුර ආධාර බෙදුවා වගේ වෙනවනේ. කිරි කලයට ගොම බිංදුවක් වැ‍ටුනා වගේ බොලද දෙයක්නේ.කොහොම උනත් කරපු දේ අගය කරනවා.පුලුවන්නම් වැරද්ද නිවරදි කරලා වෙහෙර තැන්න ප්‍රාථමික පාසල කියලා ගහන්න

    අනේ හුකාන් පොන්ස් ගිහින්
    උ හදපු ඉස්කෝලේ උට ඕන එකක් ගහගත්තුදෙන්
    උබට පුකේ අමාරු වෙන්න විදිහක් නෑනේ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ube ammage nama dala ganika madamak dapan.... :lol:

    yatin slogan dapan "alla hukai amasiyage ammata" kiyala