රොශාන් ශානක, ඔබට නිවන් සුව!

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ස්වල්ප මොහොතකට පෙර නෙවෙයි බන් ඊයෙ මැරිල තියෙන්නෙ. කොහොම හරි වැ‍ඩේ සිද්ධ වෙලා ඉවරයිනෙ. දැන් මොනව කරන්නද? ඔහුට මෙවන් අකල් මරණ අත් නොවේවායි පතමු!

    මිලේච්ඡ පොලිස් වෙඩි තැබීමෙන් මියගිය
    රොශේන් චානක, ඔබට නිවන් සුව!
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ස්වල්ප මොහොතකට පෙර නෙවෙයි බන් ඊයෙ මැරිල තියෙන්නෙ. කොහොම හරි වැ‍ඩේ සිද්ධ වෙලා ඉවරයිනෙ. දැන් මොනව කරන්නද? ඔහුට මෙවන් අකල් මරණ අත් නොවේවායි පතමු!

    මිලේච්ඡ පොලිස් වෙඩි තැබීමෙන් මියගිය
    රොශේන් චානක, ඔබට නිවන් සුව!

    news වල තිබුන එක බන් මන් එහෙන්ම දැන්මෙ....
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ftz-strike1.gif


    ඔබට නිවන් සුව!!!
    මතු උපදින ආත්මයකදී වත් මෙවන් අකල් මරණයක් අත් නොවේවා!!!
     
    Last edited:

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    Eka Eka Desapaluwange wada nisa ahinsaka kollek natiuna..............
    Ubata labana atmedi me wage drohin inna rataka upadinna nolabewa.........