රොශානි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අවුරුදු 28 කට කලින් වතුකරයේ තේ වත්තක උපන් බිලිදා අද ඔස්ට්‍රෙලියාවේ ගායන වෑඩ සටහනක කරන ගායනය බලන්න

    https://www.facebook.com/847428828669942/videos/978084388937718/?video_source=pages_finch_main_video

    ලංකාවේ අම්මාව අවුරුදු ගානකට පසුව හමුවීම :(:(

    3102DAC200000578-3438134-image-a-1_1454990951678.jpg

    3102E40200000578-3438134-image-a-2_1454990965184.jpg

    3102DAC600000578-3438134-image-a-9_1454991059824.jpg

    3102DACE00000578-3438134-image-a-6_1454991006388.jpg

    3102E2AE00000578-3438134-image-m-8_1454991031710.jpg

    3102E2B600000578-3438134-image-m-20_1454991196560.jpg

    3102E2A600000578-3438134-image-a-5_1454990999391.jpg

    3102E3FE00000578-3438134-image-a-12_1454991100054.jpg

    3102DAD200000578-3438134-image-a-11_1454991094229.jpg

    http://www.dailymail.co.uk/femail/a...i-Priddis-reunites-birth-mother-28-years.html
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කෙල්ල ලංකාවේ ජිවත් උනානම් බොහෝදුරට මෙලහකට එක්කෝ ගාමන්ට් එකක කට්ට කනවා.., මිනිහෙක්ගෙන් ගුටි කකා ජිවත් වෙනවා..., එත් එයාගේ වාසනාවට දියුණු රටකට ගිහිල්ල නිදහස් ජිවිතයක් ගත කරනවා.. :)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය කෙල්ල ලංකාවේ ජිවත් උනානම් බොහෝදුරට මෙලහකට එක්කෝ ගාමන්ට් එකක කට්ට කනවා.., මිනිහෙක්ගෙන් ගුටි කකා ජිවත් වෙනවා..., එත් එයාගේ වාසනාවට දියුණු රටකට ගිහිල්ල නිදහස් ජිවිතයක් ගත කරනවා.. :)

    ඔව් ඇත්ත. කෙල්ල වාසනාවන්තයි.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    photos dakkama hitenne mata mehema dewal..

    1) kellage family eka dan sapata innawa wage
    2) ehema sapata inne dan lankawe minissunge life style eka hoda wela.:confused:
    3) nattam Roshani family ekata hodata salakanawa..:confused:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    ඔය කෙල්ල ලංකාවේ ජිවත් උනානම් බොහෝදුරට මෙලහකට එක්කෝ ගාමන්ට් එකක කට්ට කනවා.., මිනිහෙක්ගෙන් ගුටි කකා ජිවත් වෙනවා..., එත් එයාගේ වාසනාවට දියුණු රටකට ගිහිල්ල නිදහස් ජිවිතයක් ගත කරනවා.. :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    photos dakkama hitenne mata mehema dewal..

    1) kellage family eka dan sapata innawa wage
    2) ehema sapata inne dan lankawe minissunge life style eka hoda wela.:confused:
    3) nattam Roshani family ekata hodata salakanawa..:confused:

    kellata hodama age eka oya awapu amma gena kiyala eyawa meet wenna set karana eka , samahara wita ethakan podi podi udaw karanna athi kella genichcha ammala , monawa wuanth hadapu ammata wada wadapu amma ge lee power eka nisa , me kella udaw karai ammalata , mona wunath hoda deyak wela thiyenne kiyala mata hithenne
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය කෙල්ල ලංකාවේ ජිවත් උනානම් බොහෝදුරට මෙලහකට එක්කෝ ගාමන්ට් එකක කට්ට කනවා.., මිනිහෙක්ගෙන් ගුටි කකා ජිවත් වෙනවා..., එත් එයාගේ වාසනාවට දියුණු රටකට ගිහිල්ල නිදහස් ජිවිතයක් ගත කරනවා.. :)

    අනිවා මචං.. ඒ කෙල්ලගේ අම්මා මාර කැපවීමක් කරන්න ඇති කෙල්ලව දෙද්දී .. මොන අම්මාද කැමති ලමයව වෙන කෙනෙක්ට දෙන්න.. කෙල්ලගේ අනාගතේ ගැන එවෙලේ හිතලා ගත්තු තීරණේට සතුටු ඇති පොඩි දුකකුත් එක්ක :yes::yes::yes:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    maawath ehema hada ganna dunnanam :( aussy suwdan nedarlanthe pnlanthe austya denmark wage ratakata :(