රොශේන් වෙනුවෙන් ලියැවුනු කවි.......

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    රොශේන් වෙනුවෙන් ලියැවුනු කවි.......

    අපගේ දයාබර මිතුර
    රොශේන් සොයුර..........!

    :(:(:(:(:(
    995dc4373eb88255c910ac0143423976bfd23fbe0e330a609b1c42a00b6901906g.jpg

    :(:(:(:(:(

    නීතියේ යුක්තියේ
    කබායෙන් වසාගත් පාපතර රුදුරු මිනිසෙකුගේ උන්ඩය
    "ඔබ" අපෙන් ඈත්කර ඇත.

    මිතුර.....
    ඔබ ජීවිතය පටන්ගත්තා පමනි.
    දහසකුත් බලාපොරොත්තු සමගින් පටන්ගත්
    මේ ජීවන ගමන ඇයිද....මෙතරම් කෙටි වූයේ!

    ඉල්ලුවේද නැත කිසිත්
    එපා කීවේද නැත
    අහිංසක ලෙසින් "ඔබ" බලා උන්නා පමණි........

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    89a1863805ea153a23f2dd364f07bc9c96c2f01c387caa9fb9165266ed2cecd96g.jpg

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    රුදුරු උන්ඩය උදුරා ගත්තේ ඔබේ අභිමානවත් යෞවනයයි. කිසිදා මෙවන්නක් මිතුරු සමාජයේ නොවන්නට නීතිය පිරිසිදු වේවා!

    702f08a6edd700ee283fa87daa42f883b80bea8a0d602712d0b6f5be9a7df0476g.jpg

    නැවත ඔබ අප අතරම ඉපදේවා!

    :(:(:(:(:(

    (රොශේන් සොයුරාගේ ආදාහනය දිනයේදී ලැබුනු පත්‍රිකාවක් ඇසුරෙනි)

    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "kehewath inna ganja dial ekak puke amaruwata maruna kiyala ubata mokadda thiyena kakkuma.nikan kunu godawal awussala rata gini thiyanne nathuwa wadak balaganin JVP buruwo"

    හා

    :P:P:P
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    mozilayo mokada ban me

    mona welada ban?mokadda seen eka?

    katunayaka policiyen vedi tibba kolla ban,
    me vade karapu unta nam henama gahanda ona,mata vada auruddai vadimal,paw ban

    yalith oba apa atharama ipadewa
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රොෂේන් සොයුර,
    ඔබත් මමත් වැනිවූ දහසකුත් දුක්විඳින ජනතාවගේ හෙටදවස
    යහපත් එකක් කරනු පිණිස ඔබ ජීවිතය පුජා කර.
    ඒ අමිල කැප කිරීම පිලිබඳ අගය කිරීම් ඔබව මෙලොවට ජාතක කල
    පියාණන්ගේ හඬින්ම අපි ඇසුවා.
    එත් දෙවියන් නොමැත බෙමි යක්ෂය පිනුම් ගසනබව යලිත් වරක් අපට පැහැදිලින් කරමින්
    ඔබගේ මරණය sale කෙරීමට ඔබට වෙඩි තැබීමට නියෝග දුන් දුෂ්ටයන් සැරසෙනවා.
    අහෝ මියගියත් ඔබට සැනසීමක් නොමැති හැටි.
    පොලීසිය කුපිත කරේ ඔබ ලාලු .
    ඒ අහිංසක නිරායුධ පොලිස් භටයින්ට ඔබල ගල් ගැසුව නිසා ආරක්ෂාවට වෙඩි තිබ්බලු.
    (වෙඩි තිබ්බේ අවල් එකෙන්ද දන්නේ නැහැ නිරායුදනම්)
    මේවා මට අහන්න ලැබුනේ අද උදේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රවෘති වලින්.
    මචන් ඇයි උඹල උන්ට ගල් ගහල වෙඩි ගෙන්න ගත්තේ
     
    :(:(
     
    Thanks!
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    prashne thiyenne ban lankawe bahuthare me gena kanagatu wenawa erehiwa katha karanawa. eth heta chandayakthibbath anduwa dinanawa. mokadda ekata hethuwa? kauda mewata waga kiyanne?