රොෂාන් මහානාමට ගුවන් තොටුපලේදී කරදරයක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කටුනායක ගුවන්තොටුපොළේ දී තමන්ට අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමට සිදු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම සඳහන් කරයි

    තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක විනිශ්චය කටයුතු සඳහා තමන් විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපල ගිය අවස්ථාවේ මෙම තත්ත්වයට මුහුණ දුන් බවයි.

    දීර්ඝ විස්තරයක් සහිත අදාල සටහන මගින් ඔහු පවසන්නේ තමන්ට අවශ්‍ය වන්නේ මේ පිළිබඳ දැනුවත් කිරීම පමණක් බවත් ඉදිරියේදී මෙම ගැටළු නිවැරදි කරනු ඇති බවට බලාපොරොත්තු වන බවත්ය.

    එම සම්පූර්ණ සටහන මෙසේය.

    —-

    I had to face an unfortunate incident at BIA, before travelling to Pakistan to officiate in the PSL 2022.
    Despite having all 3 doses of an approved vaccination, I faced much difficulty in clearing security to board the flight.

    I received my 1st vaccination in Sri Lanka. When it was time for me to receive my 2nd and 3rd vaccinations, I was in the UK due to some family commitments. Since we were advised by the UN to get our vaccinations on time, I took my 2nd and 3rd vaccinations in the UK.

    Having been responsible and taking the vaccinations on time did not necessarily help me, as the health authority in Sri Lanka refused to issue me the full vaccination certificate as I had not taken the 2nd and 3rd vaccines in Sri Lanka.

    Many individuals are travelling around the world, especially international students, and it is mandatory to receive the full dose of an approved vaccination to travel, regardless of where it was taken.

    I believe our authorities need to take better steps in mitigating these sort of issues, so that people do not have to face such difficulties and be rendered helpless.

    I only want to raise awareness on this matter and I hope the relevant authorities in Sri Lanka will rectify these issues in the not so distant future
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,521
    774
    113
    near my sudu
    ithin ban u UK waladi gahapu ewata responsibility eka lankawe authority ekata gannna bahane, lankawe authority eken kiyala thiyenne 1st dose eka witharai aran thiyenne kiyala, mu danaganna epai UK waladi gahapuwata adala documents idiripath karanna.
     
    • Like
    Reactions: ComradeR

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179

    WHO eken nemeida ethakota lankawe health sector eka run wenne
    lol
     
    • Like
    Reactions: SLK_sri

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    ithin ban u UK waladi gahapu ewata responsibility eka lankawe authority ekata gannna bahane, lankawe authority eken kiyala thiyenne 1st dose eka witharai aran thiyenne kiyala, mu danaganna epai UK waladi gahapuwata adala documents idiripath karanna.
    Uk documents idiripath keranna athi…ganan aran nathuwa athi :P

    Unuth Sinopharm ganan ganne nane :P:P
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හරිනේ ඉතින්
    දැන් අර අත් දෙකේ watch දෙකක් බැදපු පොර වගේ උන් හිතන් ඉන්නව ඇත්තෙ uk වැක්සින් ගහුවට වැඩක් නෑ මෙහෙ එකත් ගහන්න ඔනී කියලා 😂😂😂

    Uk documents idiripath keranna athi…ganan aran nathuwa athi :P

    Unuth Sinopharm ganan ganne nane :P:P

    " vaccination certificate " මෙහෙ උන්ට පිලිගන්න මෙහෙ සහතිකයක් තමා තියෙන්න ඔනී...

    එහෙ ගහපු vaccine එක බලලා certificate එක හරි booster dose හරි දෙන්න ඔනී....

    වෙන රටක certificate මෙහෙට වැඩක් නෑ වගේ අපේ certificate වෙන රටවලට ගන්නෙත් නෑ
    ------ Post added on Feb 10, 2022 at 4:40 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    හරිනේ ඉතින්
    දැන් අර අත් දෙකේ watch දෙකක් බැදපු පොර වගේ උන් හිතන් ඉන්නව ඇත්තෙ uk වැක්සින් ගහුවට වැඩක් නෑ මෙහෙ එකත් ගහන්න ඔනී කියලා 😂😂😂

    " vaccination certificate " මෙහෙ උන්ට පිලිගන්න මෙහෙ සහතිකයක් තමා තියෙන්න ඔනී...

    එහෙ ගහපු vaccine එක බලලා certificate එක හරි booster dose හරි දෙන්න ඔනී....

    වෙන රටක certificate මෙහෙට වැඩක් නෑ වගේ අපේ certificate වෙන රටවලට ගන්නෙත් නෑ
    ------ Post added on Feb 10, 2022 at 4:40 PM
    Oya anthimata kiyapu de tamai wela tiyenne 🤣
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මෙහෙමයි ඉතිං Uk වලදී ගහපු වැක්සින් දෙකට ලංකාවෙන් ෆුල් වැක්සින් කරා කියලා කාඩ් ඉෂු කරන්න බෑනේ ඒ වැක්සින් දෙක ගත්ත තැනින් නිකුත් කරන ඊමේල් හරි කාඩ් හරි ඉදිරිපත් කරන්න තමුන් දැන ගන්න ඕන
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    බොට පිස්සුද බං

    WHO එකට වඩා පොරවල් මෙහෙනේ ඉන්නේ
    eka thamai math baluwe UK wala gahapuwa mehe un gananganne naththe eka wenna athi neda?
    lol