රොස්වෙල්_අභිරහසේ_තොරතුරු

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    kivva.

    Roswill incident is epic fail :cool:

    තව කතාවක් තියෙනවා ඔය රෝස්වෙල් වලට කඩාගෙන වැටිලා තියෙන්නේ ඇමරිකාවේ ඔත්තු බලන යානාවක් ලු. එකේ ඔය aliens ල වගේ ඉඳල තියෙන්නේ dummys ලු.:baffled: හැබැයි ඇමරිකානු රජය කැමති නෑ අපි ඒවා ඔත්තුබලන යානා කියල හඳුනාගන්නවට, උන්ම කටකතා පැතිරෙව්වා ඒවා පිටසක්වල ජීවීන්ගේ යානා කියල, පස්සේ උන්ම ඒවා deny කළා, එතකොට මිනිසුන්ගේ අවධානය යන්නේ පිටසක්වල ජීවීන් දිහාට මිසක් ඇමරිකාවේ ඔත්තු බලන යානා දිහාට නෙවේ.:yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    තව කතාවක් තියෙනවා ඔය රෝස්වෙල් වලට කඩාගෙන වැටිලා තියෙන්නේ ඇමරිකාවේ ඔත්තු බලන යානාවක් ලු. එකේ ඔය aliens ල වගේ ඉඳල තියෙන්නේ dummys ලු.:baffled: හැබැයි ඇමරිකානු රජය කැමති නෑ අපි ඒවා ඔත්තුබලන යානා කියල හඳුනාගන්නවට, උන්ම කටකතා පැතිරෙව්වා ඒවා පිටසක්වල ජීවීන්ගේ යානා කියල, පස්සේ උන්ම ඒවා deny කළා, එතකොට මිනිසුන්ගේ අවධානය යන්නේ පිටසක්වල ජීවීන් දිහාට මිසක් ඇමරිකාවේ ඔත්තු බලන යානා දිහාට නෙවේ.:yes:

    b1NIPz5.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland

    ඔහොම සින් එකක් මමත් අහල තියෙනවා. කොටින්ම ඇමරිකන් කාරයෙක්ම කිව්වා උන්ගේ stealth යානා අත්හදා බලන කාලේ ගොඩක්ම ඔය ඒලියන් සීන් උන් ප්‍රචාරය කරලා. එතකොට ඒ පස්සේ යනවා අර රහස් යානා ගැන හිතන්නේ පිටසක්වල යානා කියල. පොරත් කිව්වේ B2 එකක් මුලින් දකින එකා අනිවා බය වෙනව ඒක ඒලියන් එකක් කියල. කාලයක් ඒරියා 51 කිව්වම තනිකර ඒලියන්. එත් ඇත්ත නම් එකේ ඇති ඒලියන් ලබ්බක් නෑ ඔක්කොම උන්ගේ පරීක්ෂණ. මේ ඔක්කොම මිනිස්සුන්ගේ නව සෝයා ගැනීම්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මේ තියෙන්නේ බන් ඕකේ වීඩීයෝ එක..මේක බලපන්..මුන් අවයව සේරම කපලා ගන්නවනේ පරීක්ෂණ වලට..

    https://www.youtube.com/watch?v=FZouZJSG4ic

    :oo::rolleyes:

    ඕක බොරුවක් බං
    ඔහොම හදන්න පුළුවන්
    පිටසක්වල ජීවින් මිනිස්සු වගේ ඔළුවයි කකුල් දෙකයි අත් දෙකයි කටයි ඇස දෙක තියෙනවා කියල & ඔලුව ලොකු කියල කව්ද දන්නේ නෑ කිව්වේ ? එක එහෙම වෙන්න ඕනද මන් අහන්නේ ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -
    හ්ම් ඒකත් එහෙමද? එතකොට මේ ඇත්ත කියලා එලියට දැම්මා කියන ඒවත් බොරුද බන්?

    :baffled: :rolleyes:
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    දැන් ඔච්චර දියුණු ජීවින් ඇයි බන් හැම වෙලේම හෙළුවෙන් ඉන්නේ?
    ඇඟේ කිසි දෙයක් නැතිව?
    දැන් අපේ ලෝකේ එවුන් මොකෙක්වත් නැති හඳට ගියත් පිළිවෙලකට ඇඳලා යනවා නේ! :D
    මෙහෙ එවුන් ඇඳුම් ගලවලා ද? :P

    දැන් උන්ට මේ ලෝකෙට එන්න තරං තාක්ෂනය දියුණුයි, ඒ වුනාට ඔලු කට්ට කුඩු කරගන්නේ නැතිව ගොඩ බා ගන්න විතරද බැරි?

    :D:D:D:D:D:D:D
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Simple Answer is - Distraction..Now Whole world is looking into this 70 Years old incident, but the truth is far more beyond the things what we have seen.

    Let me ask you one question, we have seen thousands of alien related movies but why the hell they prohibit to put the (dummies or whatsoever) real alien faces (i know well about concepts.:rolleyes:)and why they prohibited the movies like area51??
    රොස්වෙල් slides video First comment:

    "The Roswell incident is a fun story but as Neil DeGrasse Tyson says "If a alien can travel thousands of light years but can't simply land their craft, I don't want to meet them. Go back home and being us an alien that isn't stupid.""

    Dear Friends Simply understand this, they want to spread fear because it is the easiest way to make zombies..

    if you wanna know what this means, please watch this video.:yes: this is how people react to fear and how it can use to control brains.

    You need to be brave enough not to trust the things that they say..99.99% is fake.

    -If there is a devil in history, It is the power principle.
    Mikhail Bakunin
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ තියෙන්නේ බන් ඕකේ වීඩීයෝ එක..මේක බලපන්..මුන් අවයව සේරම කපලා ගන්නවනේ පරීක්ෂණ වලට..

    https://www.youtube.com/watch?v=FZouZJSG4ic

    :oo::rolleyes:

    ඕක බොරුවක් කියලා 2006දි ඔක එලියට දාපු එකා පිලිගත්තා