රොහාන් පල්ලෙවත්ත - 2020 මහ මැතිවරණය

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අලුත් දේශපාලන ප්‍රවාහයක් විදියට මේ වගේ පක්ෂ වලට අවස්ථාවක් දිය යුතුයි නේද? හිතුනොත් මෙයාලට චන්දෙ දෙනවා.

    The National List of the Jathika Sanvardhana Peramuna - National Development Front for the 2020 Parliamentary Election
    103569052_3708650749161433_9039124467124930638_n.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168
    113
    රතු අලි කුහක ජෙප්පොන්ට නැතුව ඕන ඵකෙක්ට දීපං.
     
    • Haha
    Reactions: gahasitha

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේවගේ උන්ව පාර්ලිමේන්තුවට යවල වැඩක් තියෙනවද බන්. අර පල්ලෙවත්ත්යා මාස්ක් එකක් වත් දුන්නද මිනිස්සුන්ට. උගත්කමින් පිරි ලාන්සා , ප්‍රසන්න ලා , රත්තරං ලා , වීරවංස වගේ රණ හඩවල් තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    පොහොට්ටුවේ වුනත් 95% ම ඉන්නේ පරණ සෙට් එකම නේ. ඇයි අලුතෙන් එන සෙට් එකකට පාර්ලිමේන්තුවට යන්න චාන්ස් එකක් දෙන්නේ නැත්තේ.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පොහොට්ටුවේ වුනත් 95% ම ඉන්නේ පරණ සෙට් එකම නේ. ඇයි අලුතෙන් එන සෙට් එකකට පාර්ලිමේන්තුවට යන්න චාන්ස් එකක් දෙන්නේ නැත්තේ.

    ස් ස්..සද්ද කරන්න එපා..නිදාගෙන ඉන්න සිංහයෝ ඇහැරෙයි

    ඊට වැඩිය නාගා හොඳයි....මමනම් කියන්නේ ජෙප්පෝ ඔක්කොම දෙන්න ඕනේ නාගට

    මුන්ට වඩා නාග හොඳයි කියන්න මොනවා හරි සාදාරණ හේතුවක් තියනවද ?...මේ ඉන්න පිරිසගේ වැරදි මොනවා හරි තියනවද ?..කිරියේ එන්න මම වගේ මේ මිනිස්සු ගැන දන්නේ නැති අයට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
     
    • Like
    Reactions: gahasitha

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මුන්ට වඩා නාග හොඳයි කියන්න මොනවා හරි සාදාරණ හේතුවක් තියනවද ?...මේ ඉන්න පිරිසගේ වැරදි මොනවා හරි තියනවද ?..කිරියේ එන්න මම වගේ මේ මිනිස්සු ගැන දන්නේ නැති අයට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
    BMW බදු වංචා නඩුව, විස පාම් ඔයිල් නඩුව, විල්පත්තු නඩුව, පාස්කු ප්‍රහාර නඩුව ඇතුලු රටට වැදගත් නඩු කිහිපයක් ගොනු කිරිම. ඒවගෙ තීන්දුව පේන්න තියෙද්දි කල් යනවා දෙශපාලන බලපෑම් නිසා

    ජනසම්මත ව්‍යවස්ථාවක් සමග ප්‍රතිපත්තියක් ඇතුව කටයුතු කිරිම

    ඒ ඒ ක්ශෙත්‍ර වල විද්වතුන් ඔහු වටා සිටීම

    අනිත් පක්ෂ වල හොර වැඩ තුරුම්පු ලෙස පාවිච්චි නොකර නොබියව මහජනතාවට ඉදිරිපත් කිරිම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොහොට්ටුවේ වුනත් 95% ම ඉන්නේ පරණ සෙට් එකම නේ. ඇයි අලුතෙන් එන සෙට් එකකට පාර්ලිමේන්තුවට යන්න චාන්ස් එකක් දෙන්නේ නැත්තේ.
    හොඳ පඩියක් හම්බෙන සැප පහසුකම් සමාජ පිළිගැනීම උපරිමෙන් හම්බෙන රස්සාවක් කරන කවුරුත් මගේ තැන මම අලුත් කෙනෙක්ට දෙන්නං කියල අයින්වෙනවද නෑ නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන්ට වඩා නාග හොඳයි කියන්න මොනවා හරි සාදාරණ හේතුවක් තියනවද ?...මේ ඉන්න පිරිසගේ වැරදි මොනවා හරි තියනවද ?..කිරියේ එන්න මම වගේ මේ මිනිස්සු ගැන දන්නේ නැති අයට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?

    මේකයි බන්....ඔය ඉන්න අයගේ වැරදි නම් දන්නේ නෑ...

    මේ වෙලාවේ විපක්ෂේ ඉන්න ඕනේ හොරු හොයල ලෝකෙටම් ඇහෙන්න කියන්න පුළුවන් එකෙක්....ඒ වෙනුවෙන් ජනමතයක් හදන්න පුළුවන් කව්රු හරි....දැන් බලමු ඉන්නේ කව්ද කියල....ජෙප්පෝ කියන්නේ මිනිස්සුන්ට විහිළුවක්....දවසින් දවස නානවා...රන්ජන් විහිලු සාගරයක්....සජිය..එක්කෝ ඕනේ නෑ ...රනිල් ----පිස්සු නේ

    පල්ලෙවත්ත කියන්නේ business කාරයෙක්..... කොහෙන් ගියත් තමන්ට වාසියක් තියන තැන , tax benefit එකක් තියන තැන නැ වෙයි.... අනික කිසිම නායකත්වයේ ලක්ෂණයක් නෑ.... නාගා සල්ලි කෙස් එකේ නෑව තමයි...ඒ උනාට උගේ දනුමෙනුයි, ego එකෙන් පාර්ලිමේන්තුවේදී සැහෙන්න ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි.... නාගගේ තියන අනිත් අවුල හරියට පක්ෂයක් වත් හදාගත්තේ නැති එක...හැබැයි සල්ලි දෙන්නනම් යන්න එපා මචන්...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,900
    17,128
    113
    Kottawa

    මූට වැඩිය කැමති නෑ :nerd: ඒත් මූ කියන දේවල් බොරු නෙමෙයි නේ බලන් ගියාම.. මේ රටට හෙන ගහලා තියෙන්නේ උන්ට එක නීතියක් අපිට එක නීතියක් නිසා නේ.. :oo:
    රටේ නායකත්වයට නුසුදුසු හැබැයි parliament එකේ ඉන්න ඕනේ ඩයල් එකක් :yes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    BMW බදු වංචා නඩුව, විස පාම් ඔයිල් නඩුව, විල්පත්තු නඩුව, පාස්කු ප්‍රහාර නඩුව ඇතුලු රටට වැදගත් නඩු කිහිපයක් ගොනු කිරිම. ඒවගෙ තීන්දුව පේන්න තියෙද්දි කල් යනවා දෙශපාලන බලපෑම් නිසා

    මේ නඩු තියෙන්නේ පල්ලෙවත්තට ද ?

    මේකයි බන්....ඔය ඉන්න අයගේ වැරදි නම් දන්නේ නෑ...

    මේ වෙලාවේ විපක්ෂේ ඉන්න ඕනේ හොරු හොයල ලෝකෙටම් ඇහෙන්න කියන්න පුළුවන් එකෙක්....ඒ වෙනුවෙන් ජනමතයක් හදන්න පුළුවන් කව්රු හරි....දැන් බලමු ඉන්නේ කව්ද කියල....ජෙප්පෝ කියන්නේ මිනිස්සුන්ට විහිළුවක්....දවසින් දවස නානවා...රන්ජන් විහිලු සාගරයක්....සජිය..එක්කෝ ඕනේ නෑ ...රනිල් ----පිස්සු නේ

    පල්ලෙවත්ත කියන්නේ business කාරයෙක්..... කොහෙන් ගියත් තමන්ට වාසියක් තියන තැන , tax benefit එකක් තියන තැන නැ වෙයි.... අනික කිසිම නායකත්වයේ ලක්ෂණයක් නෑ.... නාගා සල්ලි කෙස් එකේ නෑව තමයි...ඒ උනාට උගේ දනුමෙනුයි, ego එකෙන් පාර්ලිමේන්තුවේදී සැහෙන්න ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි.... නාගගේ තියන අනිත් අවුල හරියට පක්ෂයක් වත් හදාගත්තේ නැති එක...හැබැයි සල්ලි දෙන්නනම් යන්න එපා මචන්...

    පල්ලෙවත්ත ආවොත් බිස්නස් පැත්තෙන් එයාට වාසියක් කරගනී..හැබැයි මනුස්සයා ලංකාවට බිස්නස් ගේන මනුස්සයෙක් නේද ?..

    ඇයි අපිට සාපේක්ෂව අරයට වඩා මෙයා හොඳයි කියලා කියන්නේ නැතුව පරණ හොරු ඔක්කොම ප්‍රතික්ෂේප කරලා මේ වගේ බුද්ධිමත් දැනට දුෂණ වංචා වලට නම් පට නොබැඳුණු අය පාර්ලිමේන්තුවට යවන්න බැරි.මෙතනත් දුෂණ වංචා වලට සම්බන්ධ අය ඉන්නවා නම් ප්‍රතික්‍ෂේප කරන්න ඕන..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,386
    113
    මැදමහනුවර
    පාර්ලිමේන්තු මැතිවරනේදී හරි පොඩි පොඩි පක්ෂ ටික එකතු උනා නං මොකෝ වෙන්නේ.
    පාර්ලිමේන්තු මැතිවරනේදී හරි පොහොට්ටුවත් හොරු නැතුව හොඳ උන් දැම්මනම් මොකෝ වෙන්නේ
     
    • Like
    Reactions: Boralugoda01

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    kisima deyak dan nathi therumak nathi minihek yanawata wada igenagaththa ekek yawana eka hodai kiyalai man hithanne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,858
    113
    සේදවත්ත
    පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ අය උනත් එක් කෙනෙක්වත් එන්නේ නැ . කැට තියල කියනව හිටපු සෙට් එකෙන් 70% ආයේ එනවා . අලුත් අයත් එනවා ඇවිල්ල ටික කාලයක් ඉදලා හැලිල යනවා නැත්තම් උන්ට කතා කරන්න දෙන්නේ නැ . එම නැත්තම් උන් ඉකමනට වෙනම විපක්ශයේ කල්ලි ගැහෙනවා එකට කල් යයි එකත් මේ යන විදියට දැන් වෙන්න පුලුවන් සම්භව්‍යතාවය වැඩී. ලංකාව පට්ට රටක් එත් දේශපාලනය නිසා අන්තයටම කල කල කිරී ඇත . ඕකේ අස්සේ ඉන්න ගෙම්බන්ට තේරෙන්නේ නැ ලංකාවේ අගේ , පිට ගිය අය හොදට දන්නවා එක ගැන . කියල වැඩක් නැත මේක 2050 සංවර්ධනය වෙමින් තියන ණය ගෙවාගැනිමට නොහැකින් බංකොලොත් රටක් වෙන්න පුලුවන් මේ අයියලා නිසා. දැන් අවස්ථාව තියනව වෙනස් කරන්න මේ වගේ සුලු පක්ශ වලින් සභිකයන් ගෙනල්ලා එත් එක කරන්න ජන්ද දායකය බයයි නොදන්න දෙයියෝ බලන්න දේවාල තුරුපති සිනිගම යන අපේ අයියලා පේන්න ඉන්න උන්ට ජන්දේ දෙන්න බයයි රට නැති වෙයි කියලා යකෝ නැති වෙන්න රටක් කියන්නේ දැන් සුරපුරයක් තියනව වගේ හරියට
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අලුත් දේශපාලන ප්‍රවාහයක් විදියට මේ වගේ පක්ෂ වලට අවස්ථාවක් දිය යුතුයි නේද? හිතුනොත් මෙයාලට චන්දෙ දෙනවා.

    The National List of the Jathika Sanvardhana Peramuna - National Development Front for the 2020 Parliamentary Election
    View attachment 82369
    P&S team ekak wage. Munta dunnot ape cricket team ekata una wede wenne